ගෙදරට_smart_tap_එකක්_හදමු

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    ගෙදරට_smart_tap_එකක්_හදමු

    අපි ඉතින් Hotel වලට ගියාම තමයි මේ වගේ ටැප් දකින්නේ.
    මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඒ වගේ සෙන්සර් ටැප් එකක් කොහොමද ගෙදරදිම හදාගන්නේ කියලා.
    බලන්නකෝ වීඩියෝ එක කොහොමද කියලා. Subscribe පාරකුත් දාන්න :yes::yes::yes:

    වැඩේ හොදයි නම් යාලුවන්ටත් බලන්න BUMP එකක් දාලා යන්න
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    good-job-smiley-emoticon.gif
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔක්කොමත් හරි ටැප් එක ලඟට කරන්ට් අරන් අර සකිට් එක හංගන්න ගියාම තමයි කේස් එක..:sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔක්කොමත් හරි ටැප් එක ලඟට කරන්ට් අරන් අර සකිට් එක හංගන්න ගියාම තමයි කේස් එක..:sorry:

    හංගන්නෙ ඇයි වැරද්දක් කරල නෑනෙ හංගන්න... :lol: :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    ඔක්කොමත් හරි ටැප් එක ලඟට කරන්ට් අරන් අර සකිට් එක හංගන්න ගියාම තමයි කේස් එක..:sorry:

    oya arduino boad eka lokui bn
    ubata oka hanganna one nm digispark kikstater wage board ekkak gaththa nm hari
    FKPMAA2HH2VJNW1.LARGE.jpg
     
    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    ඔක්කොමත් හරි ටැප් එක ලඟට කරන්ට් අරන් අර සකිට් එක හංගන්න ගියාම තමයි කේස් එක..:sorry:

    මේක වීඩියෝ එකේ පෙන්නන්න හදපු එක විතරයි. ඇත්තටම හදානවානම් රිලේ එක දාන්නෙත් නැතුව මීට වඩා පොඩි බෝර්ඩ් එකක් දාලා හදාගන්න පුලුවන්