ගෙදරදිම ඇපල් පැලයක් හදමු

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,781
    1,297
    113
    Mars
    ඇපල් හරියනවා මහනුවර, නුවරඑළිය ප්‍රදේශවල. ගෙඩිත් හැදෙනවා. හැබයි මුල් කාලෙදී තමයි පැලේ හදා ගන්න අමාරු. සමහරු හිතනවා 30C+ උෂ්නත්වය ඇපල් වලට ඔරොත්තු දෙන්නෙ නැ කියලා. එහෙම නැ බන් Portugal වල 30c+ යන ප්‍රදේශවල හොදට හැදෙනවා.