ගෙදරින් දොට්ට දැම්මා මාව...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දේපල ලියවගත්තා..😢
    මට යන එනමං නෑ... 😢
    අයියෝ මොකක්ද මම කරන්නේ ?🥺

    කිසි එකෙක්ට වගේ වගක් නෑ මම ගැන..😤


    😭😭😭😭😭😭😭😭😭😭😭

    249395475_4434221233339882_2954403264702792369_n.jpg


    හැබැයි එහෙම වෙන්නේ 2121 දී.. ඔබත් මීවනපලානේ/ වහරක / වළස්මුල්ලේ ස්වාමීන්වහන්සේලාගෙන් නිවැරදි ධර්මය අසාගෙන සොවාන් ඵලයටවත් පත්වන්න..ඊරිසියාව,කුහකකම,ආත්මාර්ථයට පයින් ගසන්න .. 🤗

     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    @nicjosh83 ක්‍රෝධය අත හැරලා මාර්ගපලයකටවත් පත් උනොත් මොකද ? තොපිලගේ රාජපක්ෂලාත් 2121 දී නෑ... 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    @nicjosh83 ක්‍රෝධය අත හැරලා මාර්ගපලයකටවත් පත් උනොත් මොකද ? තොපිලගේ රාජපක්ෂලාත් 2121 දී නෑ... 🤭
    උබට පිස්සුද නිර්වාණ්ගෙ පුතාලගෙ පුතාල ඉන්නව ඒ මිනිස්සු නැත්තන් අපේ රට ඉවරයි