ගෙදරින් printout vs පිටින්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    Printout ganiddi wasi gedarin gnne ekeda Pitin gnne ekeda
    ඇත්තම කිව්වොත් එක තීරණය වෙන්නේ ගෙවන්නේ කව්ද කියන එක මත.
    හිතන්න ඔයා ඔෆිස් එකෙන් ගංනනවා කියලා. එහෙම උනොත් ඔෆිස් එකනේ ගෙවන්නේ. ඔයා නෙමේ නේ. එතකොට ඉතින් ලාබ පිටින් ගන්න එක.
    මේ වගේ ප්‍රශ්නත් අහනවා නේ මිනිස්සු....
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    N
    ඇත්තම කිව්වොත් එක තීරණය වෙන්නේ ගෙවන්නේ කව්ද කියන එක මත.
    හිතන්න ඔයා ඔෆිස් එකෙන් ගංනනවා කියලා. එහෙම උනොත් ඔෆිස් එකනේ ගෙවන්නේ. ඔයා නෙමේ නේ. එතකොට ඉතින් ලාබ පිටින් ගන්න එක.
    මේ වගේ ප්‍රශ්නත් අහනවා නේ මිනිස්සු....
    Ne mchn gedarin gahanne
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Depends on the printer

    Godak welawata cheap printers walata cartridge, toners ganan etakota per print cost eka wediy, gedara nitara print karanne nathi nisa api ganne me wage printers.

    Communications wala tiyana printers patta ganan habai per print cost eka labai, ekai aduwata printout gahanne

    loku quantity ekak nam communication ekakin gahanna, gedara printer eka emergencies walata tiyagena. Matanam antime awurudu 10tama gedara printer ekak tibbe naha
     
    • Like
    Reactions: devinfer98

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Awuruddatama printouts ganne podi ganak nam , kola 10, 15 k wage then pitin gann eka labai

    Natam gedara printer ekak thiyena eka wasi. Color print ekaka cost eka rs 2, 3k wage wenne wadima unoth.
    Gannawa nam Ink Tank printer ekak ganna. Eka labai godak
     
    • Like
    Reactions: devinfer98