Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදර අය 😖
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව සම්පූර්ණ ඇත්ත

කෙල්ල උඹගෙ වයසෙ නෙමෙයි නම් 27න් බඳින්න එපා බන්, 27ක් කියන්නෙ කොල්ලෙක්ට බඳින්න ඕන වයසක් නෙමයි , තව අවුරුදු දෙකක් විතර වත් ඉඳපන්, කෙල්ල 26/27 වගේ නම් බැඳපන් මොකද කෙල්ලට වයස නම් පහු වෙලා ලමයි එහෙම හදන්න ගියාම එහෙම ප්රශ්න,

මෙහෙමනේ මචන් අක්කා ගැන හිතන්නත් ඕන ඒ උනාට ඒක නිසා උඹගෙ ජීවිතේ ඒව උඩ තීරනය වෙන්න දෙන්න එපා

උඹගෙ ලයිෆ් එක උඹට ඕන විදියට ප්ලෑන් කරලා කරගනින්, කෙල්ලගෙ පැත්තෙන් සාධාරනයි පුශ් කරන එක, උඹට වෙනම ගෙයක් තියෙද, තියේ නම් උඹට කිසි ප්රශ්නයක් නැහැනේ, වෙඩින් එකක් අරන් මැරි කරලා ඒ ගෙදරට යන්න පුලුවන් නේ. ගෙදර අයට කියන්න බැහැ අක්කා බඳිනකල් උඹට ඉන්න කියලා, අක්කා බන්දලා දෙන්න බැරි එක උඹගෙ ප්රශ්නයක් නෙමෙයිනේ, ඒක උඹගෙ ලයිෆ් එකේ දේවල් තීරනය වෙන හේතුවක් වෙන්න බැහැ

නැත්නම් මෙහෙම කරපන් රෙජිස්ටර් කරලා උඹට ගෙයක් හදන්න පටන් ගන්න පුලුවන් එතකොට කෙල්ලගෙ පැත්තෙන් උඹට ටයිම් හම්බෙනවා ගේ හදා ගන්නකල් කියලා

කෙල්ලගෙ ගෙදර ඔය වගේ ඕපන් විදියට හැදිලා තියනවා නම් උඹලගෙ ගෙදර එහෙම නැත්නම් අනිවා ප්රශ්න එනවා ඒක නිසා උඹ වෙන ගෙදරකට යනවා කියන්නෙ ඒ වගේ ප්රශ්න එන එක නතර වෙනවා, අනික මැරි කරලා වෙනම ඉන්නම ඕන, අම්මලාගෙ ගෙවල් වල ඉන්නවා කියන්නෙ කොයි තරම් හොඳ අම්මලා තාත්තලා උනත් කොයි තරම් හොඳ කෙල්ලෙක් උනත් ප්රශ්න එන එක එනවාමයි, උඹ කියලා තියන විදියට අනිවා ප්රශ්න එයි කියලා හිතෙනවා

අනික ඔය කතාව ගෙදරත් එක්ක කතා කරපන්, උඹට ලබන අවුරුද්දෙ බඳින්න ඕන ඒක නිසා ඉක්මනට අක්කගෙ වැඩ ටික කරලා දෙන්න එහෙම නැත්නම් උඹ තව අවුරුද්දක් බලලා අක්කා බැන්දත් නැතත් උඹ බඳිනවා කියලා.

අනික බන් අක්කා ගෙත් උනන්දුවක් තියෙන්න එපැයි, ඇත්තම කතාව තිස් ගනන් කියන්නෙ හැම අතින්ම හොඳ කොල්ලෙක් හොයල බන්දල දෙන්න හරිම අමාරුයි

මොකද තිස් ගනන් වයස උනත් හැම අතින්ම හොඳ කොල්ලො ඉන්නවා නං උන්ට ගේමක් නැතුව වයස විසි ගානක ලාබාල කෙල්ලෙක් බැඳ ගන්න පුලුවන් එහෙම එකේ කවුරුවත් තිස් ගනන්වල කෙල්ලො ගැන උනන්දු වෙන්නෙ නැහැ, විශේශ ලස්සනක් හරි දේපල හරි මොනවා හරි නැත්නම්

ලංකාවෙ පරන අයගෙ අදහස් එක්ක කරන්න බැහැ බන්, අක්කා ඉද්දි මල්ලි බන්දලා දෙන්න බැහැ කියලා කියන්නෙ හරියට අක්කා බන්දාල දෙන්න බැරිව වයස ගිහින් කෙල උනා ඒක නිසා මල්ලිටත් ඒහෙම කරවලා උගේ ලයිෆ් එකත් කෙලවන්න ඕන වගේ දෙයක්නේ.

[QUOTE="NEMISIS, post: 25990801, member: 494668"] මේ කතාව සම්පූර්ණ ඇත්ත කෙල්ල උඹගෙ වයසෙ නෙමෙයි නම් 27න් බඳින්න එපා බන්, 27ක් කියන්නෙ කොල්ලෙක්ට බඳින්න ඕන වයසක් නෙමයි , තව අවුරුදු දෙකක් විතර වත් ඉඳපන්, කෙල්ල 26/27 වගේ නම් බැඳපන් මොකද කෙල්ලට වයස නම් පහු වෙලා ලමයි එහෙම හදන්න ගියාම එහෙම ප්රශ්න, මෙහෙමනේ මචන් අක්කා ගැන හිතන්නත් ඕන ඒ උනාට ඒක නිසා උඹගෙ ජීවිතේ ඒව උඩ තීරනය වෙන්න දෙන්න එපා උඹගෙ ලයිෆ් එක උඹට ඕන විදියට ප්ලෑන් කරලා කරගනින්, කෙල්ලගෙ පැත්තෙන් සාධාරනයි පුශ් කරන එක, උඹට වෙනම ගෙයක් තියෙද, තියේ නම් උඹට කිසි ප්රශ්නයක් නැහැනේ, වෙඩින් එකක් අරන් මැරි කරලා ඒ ගෙදරට යන්න පුලුවන් නේ. ගෙදර අයට කියන්න බැහැ අක්කා බඳිනකල් උඹට ඉන්න කියලා, අක්කා බන්දලා දෙන්න බැරි එක උඹගෙ ප්රශ්නයක් නෙමෙයිනේ, ඒක උඹගෙ ලයිෆ් එකේ දේවල් තීරනය වෙන හේතුවක් වෙන්න බැහැ නැත්නම් මෙහෙම කරපන් රෙජිස්ටර් කරලා උඹට ගෙයක් හදන්න පටන් ගන්න පුලුවන් එතකොට කෙල්ලගෙ පැත්තෙන් උඹට ටයිම් හම්බෙනවා ගේ හදා ගන්නකල් කියලා කෙල්ලගෙ ගෙදර ඔය වගේ ඕපන් විදියට හැදිලා තියනවා නම් උඹලගෙ ගෙදර එහෙම නැත්නම් අනිවා ප්රශ්න එනවා ඒක නිසා උඹ වෙන ගෙදරකට යනවා කියන්නෙ ඒ වගේ ප්රශ්න එන එක නතර වෙනවා, අනික මැරි කරලා වෙනම ඉන්නම ඕන, අම්මලාගෙ ගෙවල් වල ඉන්නවා කියන්නෙ කොයි තරම් හොඳ අම්මලා තාත්තලා උනත් කොයි තරම් හොඳ කෙල්ලෙක් උනත් ප්රශ්න එන එක එනවාමයි, උඹ කියලා තියන විදියට අනිවා ප්රශ්න එයි කියලා හිතෙනවා අනික ඔය කතාව ගෙදරත් එක්ක කතා කරපන්, උඹට ලබන අවුරුද්දෙ බඳින්න ඕන ඒක නිසා ඉක්මනට අක්කගෙ වැඩ ටික කරලා දෙන්න එහෙම නැත්නම් උඹ තව අවුරුද්දක් බලලා අක්කා බැන්දත් නැතත් උඹ බඳිනවා කියලා. අනික බන් අක්කා ගෙත් උනන්දුවක් තියෙන්න එපැයි, ඇත්තම කතාව තිස් ගනන් කියන්නෙ හැම අතින්ම හොඳ කොල්ලෙක් හොයල බන්දල දෙන්න හරිම අමාරුයි මොකද තිස් ගනන් වයස උනත් හැම අතින්ම හොඳ කොල්ලො ඉන්නවා නං උන්ට ගේමක් නැතුව වයස විසි ගානක ලාබාල කෙල්ලෙක් බැඳ ගන්න පුලුවන් එහෙම එකේ කවුරුවත් තිස් ගනන්වල කෙල්ලො ගැන උනන්දු වෙන්නෙ නැහැ, විශේශ ලස්සනක් හරි දේපල හරි මොනවා හරි නැත්නම් ලංකාවෙ පරන අයගෙ අදහස් එක්ක කරන්න බැහැ බන්, අක්කා ඉද්දි මල්ලි බන්දලා දෙන්න බැහැ කියලා කියන්නෙ හරියට අක්කා බන්දාල දෙන්න බැරිව වයස ගිහින් කෙල උනා ඒක නිසා මල්ලිටත් ඒහෙම කරවලා උගේ ලයිෆ් එකත් කෙලවන්න ඕන වගේ දෙයක්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom