ගෙදර අය 😖

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මේකයි බන් කතාව..

    මට වයස 26යි.ලබන අවුරුද්දට 27යි.අපේ ගෙදර මමයි,අම්මයි,අක්කයි, තාත්තයි. අක්කට 32යි මැරි කරලා නෑ.මට ගෑණු ලමයෙක් ඉන්නවා.ඒත් අක්කට කොල්ලෙක් නෑ.එයාට ප්‍රොපොසල් එකක් බලනවා.ඒත් බලපු ඒව වත් හරි ගියෙ නෑ.අම්මලත් ඒක උවමනාවෙන් බලන්නෙ නෑ.එක්කො ඒක එයාලගෙ නූගත්කම හෝ නොහැකියාව.කොහොම හරි මගේ ගෑණු ලමයගේ ගෙදරින් අපේ ගෙදර අයට එන්න කියලා මගේ බලකිරීමට එක්කන් ගියා.ගිහින් එයාල අර ගියකමට කතා කරල ආව මිසක් උනන්දු වුනේ නෑ.දැන් එයාල අපේ ගෙදර එන්න අහනවා.ඒත් අම්මලා වැඩි කැමැත්තක් නෑ.අක්ක තවම මැරි කරල නැති නිසා.ඒත් එයාලා එයාට හොයන්න වත් කිසිම උනන්දුවක් නෑ.මාමණ්ඩිය මට කතා කරල කියනවා පුතා කසාදේ ඊලග අවුරුද්දෙ නම් කොහොමහරි කරන්න ඕන කියලා.

    අනික බං අම්මලා කැමති නෑ මන් ගෑණු ලමය එක්ක ෆෝන් එකෙන් කතා කරනවට වත්.එයාලගෙ ගෙදර අය එහෙම නෑ ෆුල් ඕපන් විදියට කතාකරනව.අනේ මන්දා බන් මට තේරෙනෙ නෑ.ගෙදරින් යන්න හිතිල තියෙන්නෙ දැන් නම්.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකයි බන් කතාව..

    මට වයස 26යි.ලබන අවුරුද්දට 27යි.අපේ ගෙදර මමයි,අම්මයි,අක්කයි.අක්කට 32යි මැරි කරලා නෑ.මට ගෑණු ලමයෙක් ඉන්නවා.ඒත් අක්කට කොල්ලෙක් නෑ.එයාට ප්‍රොපොසල් එකක් බලනවා.ඒත් බලපු ඒව වත් හරි ගියෙ නෑ.අම්මලත් ඒක උවමනාවෙන් බලන්නෙ නෑ.එක්කො ඒක එයාලගෙ නූගත්කම හෝ නොහැකියාව.කොහොම හරි මගේ ගෑණු ලමයගේ ගෙදරින් අපේ ගෙදර අයට එන්න කියලා මගේ බලකිරීමට එක්කන් ගියා.ගිහින් එයාල අර ගියකමට කතා කරල ආව මිසක් උනන්දු වුනේ නෑ.දැන් එයාල අපේ ගෙදර එන්න අහනවා.ඒත් අම්මලා වැඩි කැමැත්තක් නෑ.අක්ක තවම මැරි කරල නැති නිසා.ඒත් එයාලා එයාට හොයන්න වත් කිසිම උනන්දුවක් නෑ.මාමණ්ඩිය මට කතා කරල කියනවා පුතා කසාදේ ඊලග අවුරුද්දෙ නම් කොහොමහරි කරන්න ඕන කියලා.

    අනික බං අම්මලා කැමති නෑ මන් ගෑණු ලමය එක්ක ෆෝන් එකෙන් කතා කරනවට වත්.එයාලගෙ ගෙදර අය එහෙම නෑ ෆුල් ඕපන් විදියට කතාකරනව.අනේ මන්දා බන් මට තේරෙනෙ නෑ.ගෙදරින් යන්න හිතිල තියෙන්නෙ දැන් නම්.

    mehemai khmhri ammala wa kamathi krgena wedding eka krganin ube akkata uwamanwak nathnm uba marennada eka ube kellata poddak terum krla deepn hamoma eka wage neme bn wena krnna dyk na eka nisa uba kalla ekka wali dagna epa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama

    සිරා කතාව කියන්නම්ද? අක්කා තමා අම්මලාව ෆොම් කරන්නේ. ඕක වෙනවා. අක්කාට තියෙන්නේ ජෙලසියක් හා දැඩි අනාරක්ෂිත සිතුවිල්ලක්. ඕකයි ඔහොම වෙන්නේ. බැන්දත් පුතෝ ගෙදරනම් ඉන්න එපා. නැනලා කේවලු පටලගන්නවා සුවර්. ඔං කිව්වා.
    ඉන්ඩිපෙන්ඩන්ට් වෙයන්. ඔය කෙල්ල හොදනම් ඒකිගේ පෙඩිග්‍රියත් හොදනම් බැදපං. එච්චරයි
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    mehemai khmhri ammala wa kamathi krgena wedding eka krganin ube akkata uwamanwak nathnm uba marennada eka ube kellata poddak terum krla deepn hamoma eka wage neme bn wena krnna dyk na eka nisa uba kalla ekka wali dagna epa
    කෙල්ල එක්ක වලියක් නෑ බන් හරි නම් ඒකී තමයි මාත් එක්ක වලි දාගන්න ඕන.ඒත් එහෙම නෑ.අම්මලගෙ නොහැකියාව සහ නොදැනුවත්කම තමයි බන් මට හිතෙන්නෙ මෙතන ප්‍රශ්නෙ.එයාල එහෙම සෝශල් නෑ බන්.එපාවෙනව ඉන්න ගියාම.අක්කත් දැන් වයස නිසා එයාටත් උවමනාවක් නෑ වගේ.අනික තව එයාට කෙනෙක් හොයලත් නැතුව කොහොමද මන් ලයිෆ් එකක් ප්ලෑන් කරන්නෙ?මන් අසාදාරන ඇති බන් ඒත් මාත් පවු බන්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කෙල්ල එක්ක වලියක් නෑ බන් හරි නම් ඒකී තමයි මාත් එක්ක වලි දාගන්න ඕන.ඒත් එහෙම නෑ.අම්මලගෙ නොහැකියාව සහ නොදැනුවත්කම තමයි බන් මට හිතෙන්නෙ මෙතන ප්‍රශ්නෙ.එයාල එහෙම සෝශල් නෑ බන්.එපාවෙනව ඉන්න ගියාම.අක්කත් දැන් වයස නිසා එයාටත් උවමනාවක් නෑ වගේ.අනික තව එයාට කෙනෙක් හොයලත් නැතුව කොහොමද මන් ලයිෆ් එකක් ප්ලෑන් කරන්නෙ?මන් අසාදාරන ඇති බන් ඒත් මාත් පවු බන්

    na bn uba ube kella ekka wedding eka plan krpn kaleth ekka hamadema hri yai ekama de kellata terum krala deepn ethakota awlk na bn

    uba bandama akka nkn ma badi balapn ko
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Eka thamai ban matath dan hithila thiyenne. Eth prashne thiyenne akka marry karapu dawasaka ammatai thathatai balanne kauda kiyala.

    eka edata ganna oni thiranayk :D danma ithala kelo ganna epa fens :lol: apith onawata wada hithala kelogana dan hodata dannawa thamange un ekka unath jame beragana inna. seratama kalin uba uba gena hithapn, ammalawa balaganna puluwanne akka giyama.
     
    • Like
    Reactions: Candid-B

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    eka edata ganna oni thiranayk :D danma ithala kelo ganna epa fens :lol: apith onawata wada hithala kelogana dan hodata dannawa thamange un ekka unath jame beragana inna. seratama kalin uba uba gena hithapn, ammalawa balaganna puluwanne akka giyama.
    Aththa ban matath dan eka hithila thiyenne.. Thamange aya unath thamanta arinna balanne.
     
    • Like
    Reactions: Candid-B

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    තමන්ගේ පෞද්ගලික ජීවිතය පවුලේ අනිත් අයගේ ඕන එපාකම් එක්ක පටල ගන්න එපා. උඹට ලබන අවුරුද්දේ බඳින්න ඕන නං බැඳපන් එච්චරයි. ගෙදර අය කැමති නැත්තන් ඒක ගෑනිගේ පවුලට කියලා තේරුම් කරලා බැඳපන්. උඹලගේ ගෙදර අය මගුලට ආවත් නාවත් ඒක ගැටළුවක් නෑ. උඹ බඳින්න ඕන උඹට කැමති ගෑණි උඹට ඕන දවසට මිසක් ගෙදර අයට ඕන ගෑණි ගෙදර අයට ඕන කරන දවසට නෙවේ.