ගෙදර අවට නයෙක් ගැවසෙනවා එළවාගන්න විදිහක් තියෙනවද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ප්ලාස්ටික් හාල් ගෝනියක් ගන්න
    ලණුවකින් බාගෙට දාරෙ වටේ ගැටගහන්න තද නොකර. දෙපැත්තෙන් ඇද්දම වැහෙන විදියට.
    දෙන්නෙක් දෙපැත්තෙ ලණුවෙ දෙපැත්ත අල්ලගෙන ගෝනියෙන් කොටු කරන්ණ. ඌ ගෝනිය ඇතුලට රිංගනව. දෙන්න දෙපැත්තෙන් ලණුව අදින්න.
    ගැටේ ගැහෙනව ණයා ගෝනිය ඇතුලෙ.

    මම ඔහොම ඇල්ලුව එකපාරක්
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    FB එකේ සර් ප group එකේ ඉන්නවා බන් කට්ටිය... Post එකක් දාලා බලපන්... පව් ඉතින් කවුරු හරි බයට මරලා දැම්මොත් එහෙම..
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    Snake gardian කියල youtube chnl එකක් කරන පොරක් ඉන්නව ඇවිල්ල නයා අල්ලගෙන යනවා තව කීපදෙනෙක්ම ඉන්නවා හොයල ඒ කාට හරි කියන්න ලාම්පුතෙල් එහෙම ගහන්න එපා
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,128
    1,614
    113
    Snake gardian කියල youtube chnl එකක් කරන පොරක් ඉන්නව ඇවිල්ල නයා අල්ලගෙන යනවා තව කීපදෙනෙක්ම ඉන්නවා හොයල ඒ කාට හරි කියන්න ලාම්පුතෙල් එහෙම ගහන්න එපා
    ohama ekek enakam u ethanama inne nane ban ekai awula. lamai wayasaka aya innawanam ehema tamai godakma case eka
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    අනිවත්තේ ද? ප්රිම්රෝස් පැත්තේ ද බන් ?? ප්රිම්රෝස් පැත්තේ නේ කැලෑව තියෙන්නේ

    Snake gardian කියල youtube chnl එකක් කරන පොරක් ඉන්නව ඇවිල්ල නයා අල්ලගෙන යනවා තව කීපදෙනෙක්ම ඉන්නවා හොයල ඒ කාට හරි කියන්න ලාම්පුතෙල් එහෙම ගහන්න එපා
    ඌ ඉන්න අනුරාදපුර බන්
    ------ Post added on Nov 30, 2022 at 10:45 AM
     
    • Sad
    Reactions: Adam warlock

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ohama ekek enakam u ethanama inne nane ban ekai awula. lamai wayasaka aya innawanam ehema tamai godakma case eka
    Fb එකෙ ඔය සර්ප group එකක දාන්න අවට කව්රුහරි හිටියොත් ක්ශනිකව එනව පොඩ්ඩක් බලන නයි එහෙම එලව එලව කන්නෙ නැ විශ සතා වුනාට හැසිරීම කුපිත නැ