Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදර ඉදන් අනුන්ගෙ PC එකක් Control කරමු ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර ඉදන් අනුන්ගෙ PC එකක් Control කරමු ද

මේක ගොඞක් අය දන්නව ඇති.ඒත් දන්නෙ නැති කිහිපදෙනාගේ දැන ගැනීමටයි මේක දාන්නේ.මේ සඳහා විවිධ ක්‍රම කිහිපයක්ම තියනවා. ඒ අතරින් Skype මෘදුකාංගය හරහා Desktop එක ආරක්ෂිතව වෙනත් අයකුට පෙන්විය හැකි ය.

ඒ සඳහා මුළින්ම එම අදාළ පුද්ගලයා Skype Contacts තුළට ඇතුලු කර ගන්න. ඊට පස්සේ Call තුළින් Share Your Screen තුළ ඇති Share Full Screen තෝරා යන්න. එවිට අනෙක් පුද්ගලයාට අපේ Desktop එක දර්ශනය වේ.

නමුත් ඒ තුළට විත් අනෙක් අනෙක් පුද්ගලාය අපගේ පරිගණකයට ඇතුලු වී කටයුතු කිරීමට හැකියාව නැත. ඒ සඳහා Remote Desktop භාවිතා කළ යුතු ය.

මේක ඉතාම ලේසි වැඩක්. හැබැයි මේ වැඩේට internet අවශ්‍යයි..

මේ වැඩේට Teamviewer කියන software එක බාගත කරගන්න ඕනා. මේක ඔයාගෙ පරිගණකයෙත්, ඔයා control කරන්න හිතන් ඉන්න පරිගණකයෙත් ස්ථාපිත කර ගන්න අවශ්‍යයි.

ඊට පස්සෙ ඒ software එකේ your id කියලයි,password කියලයි අංක වගයක් තියනවා. ඒ තියන software එකේ your id කියන සංඛ්‍යා ටික ඔයාගෙ software එකේ partner id කියන තැනට paste කරලා connect to partner කියන බොත්තම කොටන්න. ඊට පස්සෙ password එකක් ඉල්ලයි. එතනට අනෙක් පරිගණකයේ software එකේ තියන password එක දෙන්න. ඊට පස්සෙ වැඩේ හරි. දැන් ඔයාගෙ පරිගණකයෙන් අනෙක් පරිගණකයේ වැඩ කරන්න පුළුවන්.

පහල තිබෙන වීඩියෝවෙන් මෙය තවත් පැහැදිලි වෙයි.

[YOUTUBE]2-6RyY1ZTEA[/YOUTUBE]

[QUOTE="damii87, post: 11833101, member: 363716"] [b]ගෙදර ඉදන් අනුන්ගෙ PC එකක් Control කරමු ද[/b] [SIZE="5"][COLOR="DarkGreen"]මේක ගොඞක් අය දන්නව ඇති.ඒත් දන්නෙ නැති කිහිපදෙනාගේ දැන ගැනීමටයි මේක දාන්නේ.මේ සඳහා විවිධ ක්‍රම කිහිපයක්ම තියනවා. ඒ අතරින් Skype මෘදුකාංගය හරහා Desktop එක ආරක්ෂිතව වෙනත් අයකුට පෙන්විය හැකි ය. ඒ සඳහා මුළින්ම එම අදාළ පුද්ගලයා Skype Contacts තුළට ඇතුලු කර ගන්න. ඊට පස්සේ Call තුළින් Share Your Screen තුළ ඇති Share Full Screen තෝරා යන්න. එවිට අනෙක් පුද්ගලයාට අපේ Desktop එක දර්ශනය වේ. නමුත් ඒ තුළට විත් අනෙක් අනෙක් පුද්ගලාය අපගේ පරිගණකයට ඇතුලු වී කටයුතු කිරීමට හැකියාව නැත. ඒ සඳහා Remote Desktop භාවිතා කළ යුතු ය. මේක ඉතාම ලේසි වැඩක්. හැබැයි මේ වැඩේට internet අවශ්‍යයි.. මේ වැඩේට [URL="http://www.google.lk/url?sa=t&source=web&cd=1&sqi=2&ved=0CCoQFjAA&url=http%3A%2F%2Fwww.teamviewer.com%2F&rct=j&q=teamviewer&ei=-UDeTd6dEMnyrQf6nfDmCQ&usg=AFQjCNGHCZ-GmRwuRFVdksOAVFXeCWTYwg&cad=rja"][COLOR="Blue"][SIZE="6"]Teamviewer[/SIZE][/COLOR][/URL] කියන software එක බාගත කරගන්න ඕනා. මේක ඔයාගෙ පරිගණකයෙත්, ඔයා control කරන්න හිතන් ඉන්න පරිගණකයෙත් ස්ථාපිත කර ගන්න අවශ්‍යයි. ඊට පස්සෙ ඒ software එකේ your id කියලයි,password කියලයි අංක වගයක් තියනවා. ඒ තියන software එකේ your id කියන සංඛ්‍යා ටික ඔයාගෙ software එකේ partner id කියන තැනට paste කරලා connect to partner කියන බොත්තම කොටන්න. ඊට පස්සෙ password එකක් ඉල්ලයි. එතනට අනෙක් පරිගණකයේ software එකේ තියන password එක දෙන්න. ඊට පස්සෙ වැඩේ හරි. දැන් ඔයාගෙ පරිගණකයෙන් අනෙක් පරිගණකයේ වැඩ කරන්න පුළුවන්. පහල තිබෙන වීඩියෝවෙන් මෙය තවත් පැහැදිලි වෙයි. [/COLOR][/SIZE] [YOUTUBE]2-6RyY1ZTEA[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom