ගෙදර ඉදන් අනුන්ගෙ PC එකක් Control කරමු ද
මේක ගොඞක් අය දන්නව ඇති.ඒත් දන්නෙ නැති කිහිපදෙනාගේ දැන ගැනීමටයි මේක දාන්නේ.මේ සඳහා විවිධ ක්‍රම කිහිපයක්ම තියනවා. ඒ අතරින් Skype මෘදුකාංගය හරහා Desktop එක ආරක්ෂිතව වෙනත් අයකුට පෙන්විය හැකි ය.
ඒ සඳහා මුළින්ම එම අදාළ පුද්ගලයා Skype Contacts තුළට ඇතුලු කර ගන්න. ඊට පස්සේ Call තුළින් Share Your Screen තුළ ඇති Share Full Screen තෝරා යන්න. එවිට අනෙක් පුද්ගලයාට අපේ Desktop එක දර්ශනය වේ.
නමුත් ඒ තුළට විත් අනෙක් අනෙක් පුද්ගලාය අපගේ පරිගණකයට ඇතුලු වී කටයුතු කිරීමට හැකියාව නැත. ඒ සඳහා Remote Desktop භාවිතා කළ යුතු ය.
මේක ඉතාම ලේසි වැඩක්. හැබැයි මේ වැඩේට internet අවශ්‍යයි..
මේ වැඩේට Teamviewer කියන software එක බාගත කරගන්න ඕනා. මේක ඔයාගෙ පරිගණකයෙත්, ඔයා control කරන්න හිතන් ඉන්න පරිගණකයෙත් ස්ථාපිත කර ගන්න අවශ්‍යයි.
ඊට පස්සෙ ඒ software එකේ your id කියලයි,password කියලයි අංක වගයක් තියනවා. ඒ තියන software එකේ your id කියන සංඛ්‍යා ටික ඔයාගෙ software එකේ partner id කියන තැනට paste කරලා connect to partner කියන බොත්තම කොටන්න. ඊට පස්සෙ password එකක් ඉල්ලයි. එතනට අනෙක් පරිගණකයේ software එකේ තියන password එක දෙන්න. ඊට පස්සෙ වැඩේ හරි. දැන් ඔයාගෙ පරිගණකයෙන් අනෙක් පරිගණකයේ වැඩ කරන්න පුළුවන්.
පහල තිබෙන වීඩියෝවෙන් මෙය තවත් පැහැදිලි වෙයි.