ගෙදර ඉදන් වැඩ කරමු II - ගෙදර ඉදන් ඉගෙන ගන්න

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ගෙදර ඉදන් වැඩ කරමු II - ගෙදර ඉදන් ඉගෙන ගන්න

    ගෙදර ඉදන් වැඩ කරමු II - ගෙදර ඉදන් ඉගෙන ගන්න

    [පලමු කොටස් බැලුවෙ නැත්තන් මෙන්න link එක]
    https://www.youtube.com/watch?v=QD4yN6iY0WU

    ගෙදර ඉන්න එකේ අලුත් දෙයක් study කරන ගමන් කරන දේවල් note කර ගන්න ගැලපෙන app එකක් තමයි one note.

    one note ගෙදර තියෙන computer එකට install කර ගත්තහම Outlook account එක හරහා phone එකට tab එකය sync කර ගන්න පුලුවන් වීම තමයි ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ

    Shopping list එකක ඉදල අපිට ඕන කරන ඕන දෙයක් note කර ගන්න පහසුකම් තියෙනවා. try කරල බලන්න...

    විශේෂයෙන්ම IT පැත්තේ ඉගෙන ගන්න කට්ටියට job කරන අයට නැතුවම බැරි app එකක් තමයි මේක මොකද හදිසි trouble එකක් ආවාහම පරන නෝට් හොය හොය ඉන්නේ නැතුව ටක් ගාලා search කරල ගන්න පුලුවන් ඉතින් මේක install කරල බලන්න ගොඩක් වැදගත් වේවි.

    ඉතින් පොඩි වීඩියොා් එකකුත් කරා බලන්නකෝ කොහොමද කියලා :yes::yes:

     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Meka google sheets wageda? Collaberate wela wada krnna puluwan ekakda?


    ඒ වගේ වැඩ කරන්නත් පුලුවන් නමුත් google sheet තරම් එක්ක compare කරන්න බෑ
    google ලාගේ මේකට සමාන එකක් තියෙන්නේ google keep කියල එකක්


    rep kala +++:yes::yes::yes: