ගෙදර ඉදන් සල්ලි හොයන්න

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    ගෙදර ඉදන් සල්ලි හොයන්න

    මචංලා ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන් ඔන්ලයින් ජොබ් මොනවාද බන් තියෙන්නේ
    fiverr කරා exam එක් නිසා එක අත අරුන බන්
    ($150 ක් විතර හොයා ගත්තා සති 2කින් විතර )
    එක වැකෙශන් දලා කෙල උනා..
    ඉට පස්සෙ අකඋන්ට් 3-4 ක් හැදුවා
    ඔර්ඩෙර් නෑ නෙ එපා වෙනවා බන්
    (2-3 ක් අවා)

    මොකක් හරි ගොඩ යන්න එකක් කියපල්ලකො
    ජොබ් කෙරැවවා ඇති වෙලා තියෙනෙ බන්

    graphic and php පුළුවන්
    anik coding මතක ne ban
    iserala podi ganak හොයන්න පුළුවන් වුණානම්
    thwa ටිකක් බැහැලා ඉගෙනගන්න පුළුවන් job ekath eka මොකුත් karana be ne

    මසෙට ශුවර් ගනක් අවක් නතුව හොයන්න පුලුවන් නම් ගොඩ
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    oka hariyanne ne ban gedara idan boring wenawa tikak kal giyama buisness ekak karapan.

    බොරින් උනට කමක් නෙ බන්
    එපා වෙලා ඉන්නේ මගුලෙ ජොබ්
    නුවර ජොබ් එක් තියනවා කරනවා
    කොළඹ නම් එපා
    කො ඉතින් කොම්පනි එකක් වත් නෙ නේ බන් නුවර