ගෙදර ඉදන් සල්ලි හොයමු

Sep 20, 2010
376
29
0
matara
ගෙදර ඉදන් සල්ලි හොයමු

:Dමම දැන් කියන්න යන්නේ අන්තර් ජාලය හරහා මුදල් හොයන්න තියෙන පහසුම විදියක්. ඇඩ් ක්ලික් කරල මුදල් හොයනව වගේ නෙමෙයි.කෙටිකාලයකින් ගොඩක් හම්බ කරන්න පුලුවන්. ඒ තමයි surveys සම්පූර්ණ කරන එක. මේකෙදි වෙන්නෙ මේකයි. වෙළඳ ආයතන වලට වටින්නෙ තමන්ගෙ පාරිභොගිකයින්ව හේතුව පාරිභෝගිකයින් නැති උනොත් ඒ අයගෙ නිෂ්පාදන විකුණගන්න බැරි නිසා. ඉතින් එයාලට පාරිභෝගිකයින්ගෙ අදහස් ගොඩක් වටිනව surveys එකකින් කරන්න තියෙන්නෙ ඒ අයගෙ නිෂ්පාදන හෝ website එක ගැන අපේ අදහස කෙටියෙන් දක්වන එකයි. එක surveys එකකට $6-$4 ගානක් ගෙවනව. $75 උනාම ඒ මුදල් ඔයාගෙ Alertpay / paypal .ගිණුමට යවන්න පුලුවන් ඊට පස්සෙ ලංකාවෙ ගිණුමට යවන්න පුලුවන්ග මම ඔයාලට වෙබ් අඩවියක් දෙන්නම් ඒනක ගිහිල්ල register වෙලා ඇතිවෙන්න මුදල් හොයන්න. මෙන්න www.awsurveys.com/homemain.cfm?refid=asr1985 මේවගේ තවත් වෙබ් අඩවි හොයල ඒවගෙත් register වෙන්න ඇතිවෙන්න මුදල් හොයන්න.:D
 

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    machan this is an ancient spam site remaining in the net! u can find details on this from net!