ගෙදර ඉදන් හදපු billion dollar කම්පැණිය (GitLab)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    තමන්ගෙම කියල company එකක්, startup එකක් පටන් ගන්න ඉන්න අයට වැදගත් වෙයි මේක.

    මේක තමා දැනට තියෙන ලොකුම හැමදේම Remote Work කරන company එක. ඔක්කොම ගත්තම එයාල කියන විදියට 1500කට කිට්ටු ගාණක් ඉන්නව සේවකයො. ඔක්කොම ඉන්නෙ ගෙදර ඉදල වැඩ කරන අය. අඩුම මේකෙ CEOටවත් වෙනම Place එකක් නෑ උගෙ ගෙදරම යට තට්ටුවෙ ඉදල තමා වැඩේ කරන්නෙ.




    මේක හැදුවෙ කොහොමද






    https://about.gitlab.com/company/culture/all-remote/guide/
    මේයාල ගොඩක් දේවල් Share කරල තියෙනව අපිටත් එහෙම එකක් කරන්න ඕනි නන් කරන විදිය ඕනි කරන දේවල් ඔක්කොම එක්ක.

    මේකෙ තියෙන අනික් විශේෂත්වය තමා මේක 1B පාස් කරපු යුනිකෝන් කම්පැණි එකක්.



    @HAneo මේක බලපන් කරන්න යන වැඩේට උදව් වෙයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    su4kBvP.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    Ow eke patta salary denawa ne..

    Mama vacancies tikak baluwa...front end ehema vuejs vacancies thiyenawa...

    Habai ithin lesi wenne na lankawe companies wala hari haman workflows, tools, testing arawa mewa wenne nane...
    ඔව් මචන්. ගොඩක් අය ලිස්සනව මෙහෙ රිමෝට් වැඩ කරද්දි.
    මගෙ ටීම් එකේ වද දෙන්නෙ නැතුව වැඩක් දුන්නම ඉවර කරල දෙන්නෙ දැනට දෙන්නයි. අනික් උන් ඔක්කොගෙන්ම ඇගිල්ලෙන් ඇන ඇන අහන්න ඕනි.
    Supiri app eka.. oka awa dawaswala indan use karanawa. danata users la 20k wage innawa kisi awluk naa. CE version eka IaaS dala.. maara stable.. anika munge community ekath maru
    මාත් ආපු මුල් කාලෙ යූස් කරා අවුරුද්දක් දෙකක් විතර. Github එක private repo දාන්න දුන්නම ඒකට ගියා ෆුල් ටයිම්