ගෙදර ඉදන් හදපු billion dollar කම්පැණිය (GitLab)

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තමන්ගෙම කියල company එකක්, startup එකක් පටන් ගන්න ඉන්න අයට වැදගත් වෙයි මේක.

    මේක තමා දැනට තියෙන ලොකුම හැමදේම Remote Work කරන company එක. ඔක්කොම ගත්තම එයාල කියන විදියට 1500කට කිට්ටු ගාණක් ඉන්නව සේවකයො. ඔක්කොම ඉන්නෙ ගෙදර ඉදල වැඩ කරන අය. අඩුම මේකෙ CEOටවත් වෙනම Place එකක් නෑ උගෙ ගෙදරම යට තට්ටුවෙ ඉදල තමා වැඩේ කරන්නෙ.




    මේක හැදුවෙ කොහොමද






    https://about.gitlab.com/company/culture/all-remote/guide/
    මේයාල ගොඩක් දේවල් Share කරල තියෙනව අපිටත් එහෙම එකක් කරන්න ඕනි නන් කරන විදිය ඕනි කරන දේවල් ඔක්කොම එක්ක.

    මේකෙ තියෙන අනික් විශේෂත්වය තමා මේක 1B පාස් කරපු යුනිකෝන් කම්පැණි එකක්.



    @HAneo මේක බලපන් කරන්න යන වැඩේට උදව් වෙයි.

    ඔව් මේ වැඩේ නම් අපිට හොද මොඩල් එකක් තමා. අර වැඩේ කරන්න හිටියෙත් මේ වගේ විදිහකට තමා. අලුත් අයට ටීම් වරක් පුරුදු වෙන්න එක්ක. හරි අපි ආරම්බයක් ගමු උබ මේ දාපු එකෙන්. මුල ඉදල පොඩියට යමු.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    already doing that.
    මටවත් office එකක් කියල නෑ. ඕනත් නෑ ඉතින්.
    දැනට දහයක් වැඩ. සමහර උන්ව ජීවිතේට in person දැකල නෑ game ගහන්න ගිහින් සෙට් උන උන්.
    ඒ උනාට trust එක ගැන නම් කියල වැඩක් නෑ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔයාලගෙ වැඩ වලට එක එක්කෙනා අතර කමියුනිකේශන් කරන්න .නෙට්වර්ක් කරන්න ඕනෙනම්, ප්‍රොජෙක් හුවමාරු කරගන්න වගේ වැඩවලට ඕනෙනම්, මම කොමියුනිටි වෙබ්සයිට් එකක් ඔයාලට දෙන්නම්. සල්ලි ඔනෙ නෑ. ෆෝරම් ඔප්ශන් එක අයින් කරලා.ඒ වැඩේට විතරක් තියාගමු.ඒක ආරම්බයක් වේවි