ගෙදර ඉන්න එවුන්ට කියල දීපං

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ වෛරසය නිසා අපිට වඩා ලොකු ධනවත් රට්වල නොසැලකිල්ල නිසා මිනිස්සු පාලනය නොකල නිසා අද්දැකීම් මෙච්චර තියෙද්දි මොකක්ද මේ එක එක දවසට කෑලි කෑලි ඇදිරිනීති දාන්නෙ ? මිනිස්සු කියන්නෙ ගස්ගල්වගේ එක තැන ඉන්නෑ කියන එකක් අහන් නෑ.ඒවා ආන්ඩුව දැනගන්න ඕන.දින දෙකක්වත් ඔක්කොටම පොලිස් ඇදිරිනීති දාල බලන්න එපැයි.වේලක් නොකැව කියල මිනිස්සු මැරෙන් නැ..ඊට හපන් මිනිස්සුන්ට මෙ ලෙඩේ හැදුනම.යුද්දය කල විදිහෙන් වෛරස් එක්ක සටන හරියන් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795

    වීඩියෝ එකේ ටයිට්ල් එක "why fighting the coronavirus depends on you"

    සිංහලු බී ලයික් : ඒවා ආණ්ඩුව දැනගන්න ඕන! :lol:

    ආණ්ඩුවට දැන් කීයක් දේවල් ගැන බලන්න වෙලාද තියෙන්නෙ, සිංහලුන්ට එක තැනකට වෙලා ඉන්නත් ආණ්ඩුව බලන්න ඕන නම් ඉතිං ඩාවිං අවෝඩ් තමයි හම්බෙන්නෙ
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    විනාඩියක් අරන් මේකත් පොඩ්ඩක් බලන්න​.

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මේ වෛරසය නිසා අපිට වඩා ලොකු ධනවත් රට්වල නොසැලකිල්ල නිසා මිනිස්සු පාලනය නොකල නිසා අද්දැකීම් මෙච්චර තියෙද්දි මොකක්ද මේ එක එක දවසට කෑලි කෑලි ඇදිරිනීති දාන්නෙ ? මිනිස්සු කියන්නෙ ගස්ගල්වගේ එක තැන ඉන්නෑ කියන එකක් අහන් නෑ.ඒවා ආන්ඩුව දැනගන්න ඕන.දින දෙකක්වත් ඔක්කොටම පොලිස් ඇදිරිනීති දාල බලන්න එපැයි.වේලක් නොකැව කියල මිනිස්සු මැරෙන් නැ..ඊට හපන් මිනිස්සුන්ට මෙ ලෙඩේ හැදුනම.යුද්දය කල විදිහෙන් වෛරස් එක්ක සටන හරියන් නෑ

    අනිවා ඉතාලියට වෙච්චදේ බලපන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381
    113
    වීඩියෝ එකේ ටයිට්ල් එක "why fighting the coronavirus depends on you"

    සිංහලු බී ලයික් : ඒවා ආණ්ඩුව දැනගන්න ඕන! :lol:

    ආණ්ඩුවට දැන් කීයක් දේවල් ගැන බලන්න වෙලාද තියෙන්නෙ, සිංහලුන්ට එක තැනකට වෙලා ඉන්නත් ආණ්ඩුව බලන්න ඕන නම් ඉතිං ඩාවිං අවෝඩ් තමයි හම්බෙන්නෙ

    :rofl:මුං හැමදේකටම දේශපාලන තරහ පිරිමහගන්න යනව..