ගෙදර තියන ඩයලොග් ට්වී එක අපි බලන්නේ මාසෙක&#349

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ගෙදර තියන ඩයලොග් ට්වී එක අපි බලන්නේ මාසෙකට දවසක් විතර.
    අයේත් මාසෙටම හරියන්න බිල එනවා.
    Q1).ඩයලොග් නෑතුව ට්වි ඈන්ටිනාවක් පාවිච්චි කරන්න හදන්නේ.සො.... වහලේ උඩ නෑගගෙන ඈන්ටිනාවක් හයි නොකර ලෙසි ක්‍රමයක් නෑද්ද?
    ලන්කාවේ චෑනල් ටික පෙනුනහම ඈති.
    ai ban ubata wahale udata naga ganna barida? tv eka dana dana sareta vahaleta naginna one na ban.eka parak vahaleta nagala antena eka hi karaganin..ita passe sadakalikawa wadane