අපි හැමෝගෙම ගෙවල් වල කැඩුන ෆෝන්, ලැප්ටොප්, කොම්පියුටර්, චාර්ජර්ස් තියෙනවා නෙහ්? ඒවා ආරක්ශිතව(පරිසරයට හා අපට පරිසරයට හා අපට හානියක් නොවන පරිදි) අයින් කරන්නේ කොහොමද?
මේව ගැන දැනගන්න පහල ලින්ක් වැදගත් වෙයි කියලා හිතනවා
https://www.cea.lk/web/en/index-php-option-com-content-view-article-layout-edit-id-983
https://ewaste.lk/services.html
මේව ගැන දැනගන්න පහල ලින්ක් වැදගත් වෙයි කියලා හිතනවා
https://www.cea.lk/web/en/index-php-option-com-content-view-article-layout-edit-id-983
https://ewaste.lk/services.html