ගෙදර තියෙන E-waste ආරක්ශිතව අයින් කරන්නෙ කොහොමද?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,548
    8,917
    113
    අපි හැමෝගෙම ගෙවල් වල කැඩුන ෆෝන්, ලැප්ටොප්, කොම්පියුටර්, චාර්ජර්ස් තියෙනවා නෙහ්? ඒවා ආරක්ශිතව(පරිසරයට හා අපට පරිසරයට හා අපට හානියක් නොවන පරිදි) අයින් කරන්නේ කොහොමද?

    මේව ගැන දැනගන්න පහල ලින්ක් වැදගත් වෙයි කියලා හිතනවා

    https://www.cea.lk/web/en/index-php-option-com-content-view-article-layout-edit-id-983
    https://ewaste.lk/services.html
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,548
    8,917
    113
    පලවෙනි එක මන් බැළුවා ගන්නෙ සීඓෆ් එලුයි මොනිටරුයි (සීආර්ටී) විතරයි
    ne bro.
    E-Waste Excluding CFL Bulbs, Fluorescent Bulbs & CRT Monitors

    CFL bulbs gannawa dewani link eke kattiya.
    ------ Post added on Mar 26, 2022 at 10:55 AM
     
    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18

    (y)