ගෙදර බල්ලයි අහිංසක කෙල්ලොයි?

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    Source: Original Story

    0*qY9RJyQ0zgVqPFO4.jpg

    අපේ ගෙදර පොඩි බලු පැටියෙක් හිටියා.(බැල්ලියක්) ඒ සතා පොඩි කාලේ ඉදන්ම හැදුනේ ගේ ඇතුලේ ,එහෙම කියල උව හිර කරලා තියන් හිටියේ නැ උව එලියට එක්කන් ගියා පුළුවන් හැම වෙලාවකම.

    එත් ඌ ටික ටික ලොකු උනාට පස්සේ හැමතිස්සෙම ඌ බලාගෙන ඉන්නේ ගේට්ටුව අරිනකම් එක පාරට පැනල එළියට යන්න.මොකද උ දන්නේ නැ අපි උව ඇතුලට කරලා තියාගෙන බලාගන්නේ උ ටිකක් ලොකු වෙලා තේරෙනකම් කියල.මොකද ඒ සතා දැන් නැ එළියේදී උට වෙන්න පුළුවන් කරද..

    එත් කොහොම හරි උ හැමදාම හොරෙන් ගේට්ටුව ඇරපු ගමන් පැනල ගිහින් දවස් ගණන් වෙන බල්ලෝ එක්ක නිදාගෙන සමහර දවස් වලට ගෙදර ඇවිත් කලා එහෙම යන්න පටන් ගත්තා.. සතියක් දෙකක් මේක එක දිගට උනා.

    කොහොම හරි මේ සතා වෙන ගෙදරක ඉන්නව කියලත් අපිට ආරංචි උනා.එතකොට එහෙන් උට කන්න බොන්න දීල තියනව.අපි පාරේ යද්දී අපේ ඇගට පැනල ගියාට මු ගෙදර අවේ නැ.ගේ ලගට ඇවිත් අපිව ඇරලවා අපහු යන්න පුරුදු උනා.

    ඔහොම කාලයක් ගියා.දැන් මේ සතට තියන ඔක්කොම වගේ බල්ලන්ට හැදෙන ලෙඩ හැදිලා බල්ලෝ හපල තුවාල කරගෙන මුලු ඇගේම පඩි හලාගෙන ගොඩක් වේදනාවෙන් ඉන්න උනා.

    ඊට පස්සේ මේ සතව අර කන්න දුන්න ගෙදරිනුත් පනන්නන්න පටන් අරන් මු කකුල් තුවාල කරගෙන් කොර ගගහ පාරේ ඉන්නව මම දැක්ක. දවසක් මම වැඩ ඉවර වෙලා එනකොට මු මන් පස්සෙන් තුවාල තියාගෙන කොර ගහ ගහ අගේ තිබ්බ ලස්සන සුදු ලෝම ඔක්කොම හලාගෙන මන් පස්සෙන් ගේට්ටුව ගාවට අවා.

    එත් මු ගෙටුවෙන් ඇතුලට අවේ නැ.සමහර විට මේ සතා හිතන්න ඇති අර ගෙදරින් මුව පැන්නුව වගේ පොඩි කලේ ඉඩන් මුව බලාගත්ත මමත් උට එහෙම කරයි කියල. එත් මන් එක පාර මුගේ නම කතා කරලා එන්න කිව ගමන් මු ඉක්මනට මගේ ලගට ඇවිත් පෙරලිලා කෙදිරි ගැව.

    මට ගොඩක් දුක හිතුන.පස්සේ මන් කරන්න පුළුවන් හැමදේම කරා මුව හොද කරගන්න.තුවාල වලට බෙහෙත් දල ,කෑම දීල ,කිරි හදල දීල හැමදේම කරා.

    ඒ දවස් ගනින් පස්සේ මේ සතා කවදාවත් ආය එලියට ගියේ නැ අපි නැතුව.මේ සතට තේරෙන්න ඇති තමන්ගේ ස්වාමියා තරම් කිසිම කෙනෙක් මේ ලෝකේ ආදරේ කරන්නේ නැතුව ඇති කියල.

    එක නිසා මේ සතා කවදාවත් ඒ වැඩේ ආය කරේ නැ.එත් ගොඩක් පරක්කු වැඩියි එක තේරෙන්නකොට. ඇවිත් ටික කාලෙකින් මෙයට ලස්සන චුටි පැටව් ටිකකුත් හම්බුනා.

    මේ බලු අම්මට කොච්චර ටෙරෙන්වද කියන්වම්.ඊට පස්සේ එය ඉන්න කලේ අර පත්වන්ට කවදාවත් ගේට්ටුවෙන් එලියට යන්න දුන් නැ…

    ඒ වගේ සිදුවීම් උනා ඇය අපේ ජිවිත වලත් ඕනි තරම් ඉන්නව.ජිවිතේ හරියට තේරුම් ගන්න බැරුව.ස්වාමියාට අකීකරු උනා අය..

    මේක කියවල හිත රිදුන/දුක් වුන අයගෙන් ගොඩක් සමාව ඉල්ලනවා.මාත් මේක ලිවේ ගොඩක් ලොකු දුකක් හිතේ තියාගෙන..

    හැමෝටම බුදු සරණයි/ජේසු පිහිටයි!
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    743
    2,105
    93
    33
    ඒ වගේ සිදුවීම් උනා ඇය අපේ ජිවිත වලත් ඕනි තරම් ඉන්නව.ජිවිතේ හරියට තේරුම් ගන්න බැරුව.ස්වාමියාට අකීකරු උනා අය..

    මේක කියවල හිත රිදුන/දුක් වුන අයගෙන් ගොඩක් සමාව ඉල්ලනවා.මාත් මේක ලිවේ ගොඩක් ලොකු දුකක් හිතේ තියාගෙන..
    මේක ලියපු කෙල්ල පිට ගිහිල්ල ඒකිගෙ කොල්ලට මාට්ටු වෙලා සමාව ගන්න ලියපු කතාවක් වගේ මට පෙන්නෙ. ආයෙත් නම් පිට යන්නෙ නෑ කොල්ලගේ වටිනාකම දන්න නිසා කියන එක නොකියා කියල තියෙන්නෙ. නිර්මාණශීලිත්වය - 7/10
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    Source: Original Story

    0*qY9RJyQ0zgVqPFO4.jpg

    අපේ ගෙදර පොඩි බලු පැටියෙක් හිටියා.(බැල්ලියක්) ඒ සතා පොඩි කාලේ ඉදන්ම හැදුනේ ගේ ඇතුලේ ,එහෙම කියල උව හිර කරලා තියන් හිටියේ නැ උව එලියට එක්කන් ගියා පුළුවන් හැම වෙලාවකම.

    එත් ඌ ටික ටික ලොකු උනාට පස්සේ හැමතිස්සෙම ඌ බලාගෙන ඉන්නේ ගේට්ටුව අරිනකම් එක පාරට පැනල එළියට යන්න.මොකද උ දන්නේ නැ අපි උව ඇතුලට කරලා තියාගෙන බලාගන්නේ උ ටිකක් ලොකු වෙලා තේරෙනකම් කියල.මොකද ඒ සතා දැන් නැ එළියේදී උට වෙන්න පුළුවන් කරද..

    එත් කොහොම හරි උ හැමදාම හොරෙන් ගේට්ටුව ඇරපු ගමන් පැනල ගිහින් දවස් ගණන් වෙන බල්ලෝ එක්ක නිදාගෙන සමහර දවස් වලට ගෙදර ඇවිත් කලා එහෙම යන්න පටන් ගත්තා.. සතියක් දෙකක් මේක එක දිගට උනා.

    කොහොම හරි මේ සතා වෙන ගෙදරක ඉන්නව කියලත් අපිට ආරංචි උනා.එතකොට එහෙන් උට කන්න බොන්න දීල තියනව.අපි පාරේ යද්දී අපේ ඇගට පැනල ගියාට මු ගෙදර අවේ නැ.ගේ ලගට ඇවිත් අපිව ඇරලවා අපහු යන්න පුරුදු උනා.

    ඔහොම කාලයක් ගියා.දැන් මේ සතට තියන ඔක්කොම වගේ බල්ලන්ට හැදෙන ලෙඩ හැදිලා බල්ලෝ හපල තුවාල කරගෙන මුලු ඇගේම පඩි හලාගෙන ගොඩක් වේදනාවෙන් ඉන්න උනා.

    ඊට පස්සේ මේ සතව අර කන්න දුන්න ගෙදරිනුත් පනන්නන්න පටන් අරන් මු කකුල් තුවාල කරගෙන් කොර ගගහ පාරේ ඉන්නව මම දැක්ක. දවසක් මම වැඩ ඉවර වෙලා එනකොට මු මන් පස්සෙන් තුවාල තියාගෙන කොර ගහ ගහ අගේ තිබ්බ ලස්සන සුදු ලෝම ඔක්කොම හලාගෙන මන් පස්සෙන් ගේට්ටුව ගාවට අවා.

    එත් මු ගෙටුවෙන් ඇතුලට අවේ නැ.සමහර විට මේ සතා හිතන්න ඇති අර ගෙදරින් මුව පැන්නුව වගේ පොඩි කලේ ඉඩන් මුව බලාගත්ත මමත් උට එහෙම කරයි කියල. එත් මන් එක පාර මුගේ නම කතා කරලා එන්න කිව ගමන් මු ඉක්මනට මගේ ලගට ඇවිත් පෙරලිලා කෙදිරි ගැව.

    මට ගොඩක් දුක හිතුන.පස්සේ මන් කරන්න පුළුවන් හැමදේම කරා මුව හොද කරගන්න.තුවාල වලට බෙහෙත් දල ,කෑම දීල ,කිරි හදල දීල හැමදේම කරා.

    ඒ දවස් ගනින් පස්සේ මේ සතා කවදාවත් ආය එලියට ගියේ නැ අපි නැතුව.මේ සතට තේරෙන්න ඇති තමන්ගේ ස්වාමියා තරම් කිසිම කෙනෙක් මේ ලෝකේ ආදරේ කරන්නේ නැතුව ඇති කියල.

    එක නිසා මේ සතා කවදාවත් ඒ වැඩේ ආය කරේ නැ.එත් ගොඩක් පරක්කු වැඩියි එක තේරෙන්නකොට. ඇවිත් ටික කාලෙකින් මෙයට ලස්සන චුටි පැටව් ටිකකුත් හම්බුනා.

    මේ බලු අම්මට කොච්චර ටෙරෙන්වද කියන්වම්.ඊට පස්සේ එය ඉන්න කලේ අර පත්වන්ට කවදාවත් ගේට්ටුවෙන් එලියට යන්න දුන් නැ…

    ඒ වගේ සිදුවීම් උනා ඇය අපේ ජිවිත වලත් ඕනි තරම් ඉන්නව.ජිවිතේ හරියට තේරුම් ගන්න බැරුව.ස්වාමියාට අකීකරු උනා අය..

    මේක කියවල හිත රිදුන/දුක් වුන අයගෙන් ගොඩක් සමාව ඉල්ලනවා.මාත් මේක ලිවේ ගොඩක් ලොකු දුකක් හිතේ තියාගෙන..

    හැමෝටම බුදු සරණයි/ජේසු පිහිටයි!
    All dogs (people) aren't the same machan. Some people have a place to go when they are in trouble. They are always welcome there. But they never stay there when they are happy :-). We always need to know when to walk away from such things.
     
    • Love
    Reactions: Amarican.Ekek