ගෙදර බල්ලෙක් ඉන්නවනම් අහන්න..

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔය කියන සෙරම ලක්ෂන පොඩ්ඩ පොඩ්ඩ අපෙ බල්ලටත් තියෙනවනෙ බං. (ගැහෙන එක ඇරෙන්න)

    හබැය් උට සෙරම ටික vet කෙනක් ලව්ව ගස්සවල තියෙන්නෙ. ලබන මාසෙ rabies එක ගහන්න තියෙන්නෙ.

    අවුලක් නැ කලා බීලා බැල්ලියෙක් දෙන්නෙක් ලයින් කරගෙන ඔහෙ ඉන්නව පොර.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,583
    113
    කොහොමත් බල්ලෙක් හදනවනන් අනිවාර්‍යෙන් vaccine ටික හරි කාලෙට ගහන්න.

    ඊට අමතරව අවුරුද්දකට පාරක්වත් blood tests ටික කරගන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    ඌ කියන දේවල් ගැන නම් දන්නේ නැ. හැබැයි මූ හොර කැරියෙක් කියල නම් කතාවෙන් පේනවා