Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදර ලයිට් ඩිම් - Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර ඉදන් ඔහොමද? නැත්නම් ලගදි ඉදන් ද? ඔය සීන් එකම අපේ ගෙදරත් තිබ්බා මචං. අපේ ගෙදර ඕක වෙන්න පටන් ගත්තෙ ගෙවල් ළඟ ගහක් කපන්න අපේ පාරේ power line එක temporary off කරපු දවසෙ ඉඳන්. එපා වෙලා හිටියෙ ඒ දවස් වල. UPS එක එහෙම නිතරම ටීක් ටීක් ගාල සද්දෙ.

බැරිම තැන CEB එකට complaint එකක් දැම්මා සිද්දිය කියලා. පස්සෙ දවසෙම ගෙදරට ඇවිත් බැලුවා උන්. ගෙදර power එකේ ඉඳන් ඈතට check කරගෙන ගියා. බලද්දී එදා power එක temporary off කරපු උන් අපේ පාරේ power line එක set කරලා තියෙන්නෙ කලින් තිබුන phase එකට නෙවේ; කලින් තිබ්බ එකට පල්ලෙහා phase එකට.

CEB එකේ සෙට් එක කිව්වා අන්තිමට set කරලා තිබ්බ phase එකේ load එක වැඩි ඇති කියලා. ඒ කියන්නේ ගොඩක් ගෙවල් වලට ඒ phase එකෙන් වෙන්න ඇති power එක අරන් තියෙන්නෙ. කලින් තිබ්බ phase එකට line එක ආයෙ set කරාට පස්සේ ඔක්කොම හරි; කලින් වගේම stable විදිහට power එක දැන් තියනවා.

1987 dial කරලා complaint එකක් දාන්න මචං.

[QUOTE="Valar_Morghulis, post: 27165480, member: 559337"] ඉස්සර ඉදන් ඔහොමද? නැත්නම් ලගදි ඉදන් ද? ඔය සීන් එකම අපේ ගෙදරත් තිබ්බා මචං. අපේ ගෙදර ඕක වෙන්න පටන් ගත්තෙ ගෙවල් ළඟ ගහක් කපන්න අපේ පාරේ power line එක temporary off කරපු දවසෙ ඉඳන්. එපා වෙලා හිටියෙ ඒ දවස් වල. UPS එක එහෙම නිතරම ටීක් ටීක් ගාල සද්දෙ. බැරිම තැන CEB එකට complaint එකක් දැම්මා සිද්දිය කියලා. පස්සෙ දවසෙම ගෙදරට ඇවිත් බැලුවා උන්. ගෙදර power එකේ ඉඳන් ඈතට check කරගෙන ගියා. බලද්දී එදා power එක temporary off කරපු උන් අපේ පාරේ power line එක set කරලා තියෙන්නෙ කලින් තිබුන phase එකට නෙවේ; කලින් තිබ්බ එකට පල්ලෙහා phase එකට. CEB එකේ සෙට් එක කිව්වා අන්තිමට set කරලා තිබ්බ phase එකේ load එක වැඩි ඇති කියලා. ඒ කියන්නේ ගොඩක් ගෙවල් වලට ඒ phase එකෙන් වෙන්න ඇති power එක අරන් තියෙන්නෙ. කලින් තිබ්බ phase එකට line එක ආයෙ set කරාට පස්සේ ඔක්කොම හරි; කලින් වගේම stable විදිහට power එක දැන් තියනවා. 1987 dial කරලා complaint එකක් දාන්න මචං. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom