ලංකාවෙ කෙල්ලො සෙට් එකක් හිටියා ඉතාලියි, ඉශ්‍රයල් ඉන්න PUBG ගහන වයසක ආච්චිලා බලාගනන් ගිහින් තියෙන්නෙ,අපේ ආච්චිව බලා ගන්න එක්කෙනෙක් ඉන්නවා.
ඒ ගෑනි දවලුත් නිදි රෑටත් නිදි
ලක්ශ 4 හමරයි පඩි, උදේ ඉදන් රැ වෙනකල් පබ්ජි, චැට් එකෙන් යන්නෙ ආච්චිට බෙහෙත් දෙන්න විතරයි, අනිත් පැය 24ම අපිත් එක්ක ඔන්ලයින්.