ගෙදර විදුලිබලය හා පීක් ටයිම්
අපිට වි.බ.මන්ඩලයෙන් කියනවානේ, හවස පීක් ටයිම් එකේ පුලුවන් තරම් අරපිරිමැස්මෙන් විදුලිය පාවිච්චිකරන්න කියලා (ලෙස හේතුව, මේ වෙලාවට ඩීසල් බලාගරවලිනුත් ඩීසල් බලාගරවලින් විදුලිය දෙන්න ගියාම ,වැයවන මිල වැඩියි කියලා )
රෑට තවමත් ගෙවල්වල කොච්චරනම් පිලමන්ට් බල්බ්( 60w ,100w) , CFL(15w,20w),ගෙවල්වල කොච්චරනම් තවමත් රෑට පත්තුකරනවාද.
දැන් එල් ඊ ඩීත් මිල තරමක් අඩුයි නේ...
ඉතින් විදුලිබල මන්ඩලයට ඇත්ත උවමනාවක් තියනවානම් පොඩි සර්වේ එකක් කරලා, අඩුමගනේ ගෙදරක පිලමන්ට් බල්බ් දෙකක් ,LED දෙකකින් රෙප්ලේස් කරන්න ?
සෝලාර් පැනල් ගැන හොයද්දී ,ගෘහ විදුලිබලය සම්බන්දව CEB විසින් දාපු වීඩියෝ දෙකක් යුටියුබ් තියනව.ඔන්න බලහල්ල.

Last edited: