Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් දවසක කිව්වනේ අපි ටින් මාළු (සැමන්) ගෙදරදීම හදාගන්නවා කියලා. ඔන්න අද ටිකක් හැදුවා. එකේ විස්තරේ තමයි පහලින් තියෙන්නේ.

ඊයේ ලින්නා මාළු කිලෝ දෙකක් හම්බුනා. ඒ ටිකෙන් තමයි සැමන් හදා ගත්තේ.

ඉස්සෙල්ලම ලින්නා මාළු වල ඔළුව වරල් ඉවත් කොට සුද්ද කරලා කෑලි දෙකකට කපා ගන්න. පොඩි ලින්නා මාළු නං කෑලි කපන්නේ නැතුවම ගත්තත් කමක් නෑ. මාළු කිලෝ දෙකම මම ගත්තා. එතන මාළු 10 ක් වගේ තිබුනා.

ඊට පස්සේ සෝදලා අරගෙන දාගන්න ප්‍රෙෂර් කුකර් එකට.

ඒකට දාගන්න ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, එනසල් ඇට තුන හතරක්, කුරුඳු පොතු කෑල්ලක් සහ ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි.

ඊට පස්සේ මාළු ටික වැහෙන්න ටිකක් වැඩිපුර වතුර දලා කවලම් කරලා ප්‍රෙෂර් කුකර් එකේ පියන වහලා ටිකක් වැඩි ගින්දරේ විනාඩි 15 ක් විතර තියාගන්න.

ඊට පස්සේ ගින්දර ටිකක් අඩු කරලා තව විනාඩි 45 ක් වගේ මේක තම්බා ගන්න.

එහෙම පැයකින් පස්සේ පින්තුරක් පහලින්.

මාළු හොදට තම්බිලා සැමන් ටින් මාළු වගේ වෙලා. ඔය පහල පින්තුරේ දැක්කම බලන්න පුළුවන් මාළු වල කටු නිකන්ම ගැලවිලා පොඩි වෙලා යන විදිය. ඒ කියන්නේ මේකේ පදම හරි.

ඊට පස්සේ භාජනයකට දාලා ඩීප් ෆ්‍රීසර් දාලා තියාගන්න පුළුවන් මාස ගානක් උනත්. අවශ්‍ය වෙලේට අරගෙන අයිස් යනකං තියලා තෙල් දාලා හරි හොද්දක් වගේ හරි නැත්තන් කට්ලට් වගේ කෑම හදන්න හරි ගන්න පුළුවන්.

මේකේ ෆ්‍රිජ් එකේ තියද්දි එක්කෝ මාළු කුට්ටි ටික වෙනම, එකේ හොදි ටික වෙනම තියන්නත් පුළුවන්. මම නං ඒ දෙක එකටම දාන්නේ. එතකොට කල් යන්න යන්න රස වැඩියි.

ස්තුතියි.

-මාගේ වෙනත් ත්‍රෙඩ්-

1) අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

2) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

3) සංචාරක ක්ෂේත්රයේ රැකියාවක් කරන්න කැමතිද ?

4) කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්

5) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්

6) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

7) බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

8) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

9) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

10) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

11) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

[QUOTE="Janatha Jhon, post: 30743611, member: 585434"] මම කලින් දවසක කිව්වනේ අපි ටින් මාළු (සැමන්) ගෙදරදීම හදාගන්නවා කියලා. ඔන්න අද ටිකක් හැදුවා. එකේ විස්තරේ තමයි පහලින් තියෙන්නේ. ඊයේ ලින්නා මාළු කිලෝ දෙකක් හම්බුනා. ඒ ටිකෙන් තමයි සැමන් හදා ගත්තේ. ඉස්සෙල්ලම ලින්නා මාළු වල ඔළුව වරල් ඉවත් කොට සුද්ද කරලා කෑලි දෙකකට කපා ගන්න. පොඩි ලින්නා මාළු නං කෑලි කපන්නේ නැතුවම ගත්තත් කමක් නෑ. මාළු කිලෝ දෙකම මම ගත්තා. එතන මාළු 10 ක් වගේ තිබුනා. ඊට පස්සේ සෝදලා අරගෙන දාගන්න ප්‍රෙෂර් කුකර් එකට. [IMG]https://i.postimg.cc/15KcNMQX/1.jpg[/IMG] ඒකට දාගන්න ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, එනසල් ඇට තුන හතරක්, කුරුඳු පොතු කෑල්ලක් සහ ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි. ඊට පස්සේ මාළු ටික වැහෙන්න ටිකක් වැඩිපුර වතුර දලා කවලම් කරලා ප්‍රෙෂර් කුකර් එකේ පියන වහලා ටිකක් වැඩි ගින්දරේ විනාඩි 15 ක් විතර තියාගන්න. [IMG]https://i.postimg.cc/527Bs0jM/2.jpg[/IMG] ඊට පස්සේ ගින්දර ටිකක් අඩු කරලා තව විනාඩි 45 ක් වගේ මේක තම්බා ගන්න. එහෙම පැයකින් පස්සේ පින්තුරක් පහලින්. [IMG]https://i.postimg.cc/6Q8dgXG4/3.jpg[/IMG] මාළු හොදට තම්බිලා සැමන් ටින් මාළු වගේ වෙලා. ඔය පහල පින්තුරේ දැක්කම බලන්න පුළුවන් මාළු වල කටු නිකන්ම ගැලවිලා පොඩි වෙලා යන විදිය. ඒ කියන්නේ මේකේ පදම හරි. [IMG]https://i.postimg.cc/43jzTSzL/4.jpg[/IMG] ඊට පස්සේ භාජනයකට දාලා ඩීප් ෆ්‍රීසර් දාලා තියාගන්න පුළුවන් මාස ගානක් උනත්. අවශ්‍ය වෙලේට අරගෙන අයිස් යනකං තියලා තෙල් දාලා හරි හොද්දක් වගේ හරි නැත්තන් කට්ලට් වගේ කෑම හදන්න හරි ගන්න පුළුවන්. [IMG]https://i.postimg.cc/cHYf1Bhs/5.jpg[/IMG] [IMG]https://i.postimg.cc/x82MXNpL/6.jpg[/IMG] මේකේ ෆ්‍රිජ් එකේ තියද්දි එක්කෝ මාළු කුට්ටි ටික වෙනම, එකේ හොදි ටික වෙනම තියන්නත් පුළුවන්. මම නං ඒ දෙක එකටම දාන්නේ. එතකොට කල් යන්න යන්න රස වැඩියි. ස්තුතියි. -මාගේ වෙනත් ත්‍රෙඩ්- 1) [URL='https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%94-%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%9A%E0%B7%90%E0%B6%B3-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%90%E0%B6%BD.2210344/']අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල[/URL] 2) [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%A9%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%B4%E0%B7%84-%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2209323/']පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්[/URL] 3) [URL='https://elakiri.com/threads/%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A-%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%AF.2209002/']සංචාරක ක්ෂේත්රයේ රැකියාවක් කරන්න කැමතිද ?[/URL] 4) [URL='https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.2205753/']කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්[/URL] 5) [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B6%BD%E0%B7%94-%E0%B7%86%E0%B7%92%E0%B7%82%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2205458/']පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්[/URL] 6) [URL='https://elakiri.com/threads/%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB-%E0%B7%84%E0%B6%AF%E0%B6%B4%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2205271/']ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්[/URL] 7) [URL='https://elakiri.com/threads/%E0%B6%B6%E0%B6%BD%E0%B7%94%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7-%E0%B6%9A%E0%B7%91%E0%B6%B8-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%94-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.2202100/']බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්[/URL] 8) [URL='https://elakiri.com/threads/%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%A7-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2201593/']හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්[/URL] 9) [URL='https://elakiri.com/threads/%E0%B6%8B%E0%B6%B8%E0%B6%82%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%9A%E0%B7%91%E0%B6%B8-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2201418/']උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්[/URL] 10) [URL='https://elakiri.com/threads/%E0%B6%B6%E0%B7%9D%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2201368/']බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්[/URL] 11) [URL='https://elakiri.com/threads/%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB-%E0%B7%84%E0%B6%AF%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B7%84-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.2201298/']ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom