Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
ගෙදර හදපු පාන් කොත්තු - පින්තුර සහ විස්තරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් දවසක සැන්ඩ්විච් හදලා ඉතිරි උන පෙති පාන් කෑලි වගයක් ෆ්‍රිජ් එකේ තිබ්බා. මම එකෙන් රෑට කන්න පාන් කොත්තුවක් හදපු හැටි තමයි ඔය පහල විස්තරේ තියෙන්නේ පින්තුර එක්ක.

මේකට ඕනා පෙති පාන් වල වාටි කාලි අඟල් දෙක තුනේ දිගට කපාගෙන. මේක දවසක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගත්තත් කමක් නැහැ.

ඊළගට ඔය පහල පින්තුරයේ තියෙනවා මම ගත්තු එළවලු ජාති.

කොච්චි මිරිස් කරල් දෙකක්, මාළු මිරිස් කරල් දෙකක්, බී ලුණු කෑල්ලක් පොඩියට කපලා එකට මිශ්‍ර කර ගත්තා. ඊළගට සුදු ලුණු සහ ඉඟුරු එකට කොටාගෙන මිශ්‍රනයක් හදා ගත්තා. ඊළගට කැරට්, ගෝවා, ලීක්ස් ගහෙ සුදු පාට කොටස පොඩියට කපා ගත්තා. කැරට් නං ග්‍රේටර් එකෙන් ගා ගත්තේ. චීස් ටිකකුත් එහෙම්ම ගා ගත්තා.

ඊට අමතරව බිත්තර, බටර් සහ සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු තමයි ගත්තේ.

ඉලගට පහල පින්තුරයේ විදියට තාච්චියක් ලිපේ තියලා ඒකට බටර් දාලා ඒවා රත් උනාම සුදු ලුණු, ඉඟුරු පේස්ට් එක දාගන්න ඕනි.

ඒක ටිකක් බැදුනම එකතු කරගන්න බී ලුණු, කොච්චි, මාළු මිරිස් මිශ්‍රණය.

මේක හොදට කවලම් කරලා බදෙනකන් ඉදලා එකතු කරගන්න ඕනි කැරට් ටික.

ඊට පස්සේ මේක පියනකින් වහලා ටිකක් වෙලා බැදෙන්න ඇරලා එකතු කරගන්න ගෝවා ටික.

ඊට පස්සේ මේක ආයේ වහලා ටිකක් වෙලා තියන්න.

ඊළගට මේකට අවශ්‍ය පරිදි ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, කෑලි මිරිස් එකතු කරගෙන ලීක්ස් ටික එකතු කරලා කවලම් කරලා බැදෙනකන් ඉන්න.

ඊළගට බිත්තර එකතු කරා.

ඊළගට චීස් දැම්මා. ඒකට විවිද සෝස් අවශ්‍ය පරිදි එකතු කරා.

චීස් ටිකත් හොදට කවලම් කරලා පාන් එකතු කරලා මිශ්‍ර කරා.

ඔන්න රාත්‍රී ආහාරය. මේකේ එළවලු තමයි ගොඩක් තියෙන්නේ. ඒ නිසා පිටි ජාති වැඩිය කන්නේ නැති කෙනෙක්ට උනත් හොදයි. චිලී පේස්ට් තිබ්බා ගෙදර හදපු. ඒවත් එක්ක කෑමට ගත්තේ.

- මාගේ වෙනත් ත්‍රෙඩ් -

1) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර දෙක තුනක්

2) අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්

3) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

4) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

5)  හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

6) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

7) මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

8) අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

9) සංචාරක ක්ෂේත්රයේ රැකියාවක් කරන්න කැමතිද ?

10) කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්

11) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්

12) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

13) බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

14) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

15) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

16) වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්

17) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්

18) මාළු ඇඹුල් තියල් හදපු හැටි - පින්තුර තුන හතරක්

ස්තුතියි.

[QUOTE="Janatha Jhon, post: 31216311, member: 585434"] කලින් දවසක සැන්ඩ්විච් හදලා ඉතිරි උන පෙති පාන් කෑලි වගයක් ෆ්‍රිජ් එකේ තිබ්බා. මම එකෙන් රෑට කන්න පාන් කොත්තුවක් හදපු හැටි තමයි ඔය පහල විස්තරේ තියෙන්නේ පින්තුර එක්ක. මේකට ඕනා පෙති පාන් වල වාටි කාලි අඟල් දෙක තුනේ දිගට කපාගෙන. මේක දවසක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගත්තත් කමක් නැහැ. ඊළගට ඔය පහල පින්තුරයේ තියෙනවා මම ගත්තු එළවලු ජාති. [IMG]https://i.postimg.cc/FzgLSrtB/1.jpg[/IMG] කොච්චි මිරිස් කරල් දෙකක්, මාළු මිරිස් කරල් දෙකක්, බී ලුණු කෑල්ලක් පොඩියට කපලා එකට මිශ්‍ර කර ගත්තා. ඊළගට සුදු ලුණු සහ ඉඟුරු එකට කොටාගෙන මිශ්‍රනයක් හදා ගත්තා. ඊළගට කැරට්, ගෝවා, ලීක්ස් ගහෙ සුදු පාට කොටස පොඩියට කපා ගත්තා. කැරට් නං ග්‍රේටර් එකෙන් ගා ගත්තේ. චීස් ටිකකුත් එහෙම්ම ගා ගත්තා. ඊට අමතරව බිත්තර, බටර් සහ සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු තමයි ගත්තේ. ඉලගට පහල පින්තුරයේ විදියට තාච්චියක් ලිපේ තියලා ඒකට බටර් දාලා ඒවා රත් උනාම සුදු ලුණු, ඉඟුරු පේස්ට් එක දාගන්න ඕනි. ඒක ටිකක් බැදුනම එකතු කරගන්න බී ලුණු, කොච්චි, මාළු මිරිස් මිශ්‍රණය. [IMG]https://i.postimg.cc/hvbdmDWD/3.jpg[/IMG] මේක හොදට කවලම් කරලා බදෙනකන් ඉදලා එකතු කරගන්න ඕනි කැරට් ටික. [IMG]https://i.postimg.cc/L5B1P9Km/4.jpg[/IMG] ඊට පස්සේ මේක පියනකින් වහලා ටිකක් වෙලා බැදෙන්න ඇරලා එකතු කරගන්න ගෝවා ටික. [IMG]https://i.postimg.cc/hvbdmDWS/5.jpg[/IMG] ඊට පස්සේ මේක ආයේ වහලා ටිකක් වෙලා තියන්න. ඊළගට මේකට අවශ්‍ය පරිදි ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, කෑලි මිරිස් එකතු කරගෙන ලීක්ස් ටික එකතු කරලා කවලම් කරලා බැදෙනකන් ඉන්න. [IMG]https://i.postimg.cc/QCkT78Gt/6.jpg[/IMG] [IMG]https://i.postimg.cc/W4LTBMqf/7.jpg[/IMG] ඊළගට බිත්තර එකතු කරා. [IMG]https://i.postimg.cc/HLDdqQ8q/8.jpg[/IMG] ඊළගට චීස් දැම්මා. ඒකට විවිද සෝස් අවශ්‍ය පරිදි එකතු කරා. [IMG]https://i.postimg.cc/9f5C6Gqh/10.jpg[/IMG] චීස් ටිකත් හොදට කවලම් කරලා පාන් එකතු කරලා මිශ්‍ර කරා. [IMG]https://i.postimg.cc/yN4sMFSK/11.jpg[/IMG] [IMG]https://i.postimg.cc/wB8gChs9/12.jpg[/IMG] ඔන්න රාත්‍රී ආහාරය. මේකේ එළවලු තමයි ගොඩක් තියෙන්නේ. ඒ නිසා පිටි ජාති වැඩිය කන්නේ නැති කෙනෙක්ට උනත් හොදයි. චිලී පේස්ට් තිබ්බා ගෙදර හදපු. ඒවත් එක්ක කෑමට ගත්තේ. [IMG]https://i.postimg.cc/0NYPPb7F/13.jpg[/IMG] - මාගේ වෙනත් ත්‍රෙඩ් - [B]1) [/B][URL='https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%B4-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A-%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B1%E0%B7%8F%E0%B7%80-%E0%B7%83%E0%B7%84-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B6%82%E0%B6%9A%E0%B6%B8-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.2239327/'][B]අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර දෙක තුනක්[/B][/URL] 2)[URL='https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%B4-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A-%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2234814/'] අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්[/URL] 3) [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%A9%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%B4%E0%B7%84-%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2209323/']පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්[/URL] 4) [URL='https://elakiri.com/threads/%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB-%E0%B7%84%E0%B6%AF%E0%B6%B4%E0%B7%94-%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2211745/']ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්[/URL] 5) [URL='https://elakiri.com/threads/%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%A7-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2201593/'] හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්[/URL] 6) [URL='https://elakiri.com/threads/%E0%B6%8B%E0%B6%B8%E0%B6%82%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%9A%E0%B7%91%E0%B6%B8-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2201418/']උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්[/URL] 7) [URL='https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A-%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A.2211871/']මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්[/URL] 8) [URL='https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%94-%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%9A%E0%B7%90%E0%B6%B3-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%90%E0%B6%BD.2210344/']අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල[/URL] 9) [URL='https://elakiri.com/threads/%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A-%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%AF.2209002/']සංචාරක ක්ෂේත්රයේ රැකියාවක් කරන්න කැමතිද ?[/URL] 10) [URL='https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.2205753/']කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්[/URL] 11) [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B6%BD%E0%B7%94-%E0%B7%86%E0%B7%92%E0%B7%82%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2205458/']පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්[/URL] 12) [URL='https://elakiri.com/threads/%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB-%E0%B7%84%E0%B6%AF%E0%B6%B4%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2205271/']ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්[/URL] 13) [URL='https://elakiri.com/threads/%E0%B6%B6%E0%B6%BD%E0%B7%94%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7-%E0%B6%9A%E0%B7%91%E0%B6%B8-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%94-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.2202100/']බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්[/URL] 14) [URL='https://elakiri.com/threads/%E0%B6%B6%E0%B7%9D%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2201368/']බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්[/URL] 15) [URL='https://elakiri.com/threads/%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB-%E0%B7%84%E0%B6%AF%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B7%84-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.2201298/']ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්[/URL] 16) [URL='https://elakiri.com/threads/%E0%B7%80%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B6%B7%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2220940/']වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්[/URL] 17) [URL='https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%B4-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A-%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B1%E0%B7%8F%E0%B7%80-%E0%B7%83%E0%B7%84-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B6%82%E0%B6%9A%E0%B6%B8-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2231961/']අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්[/URL] 18) [URL='https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B6%87%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF%E0%B6%B4%E0%B7%94-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1-%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.2239422/']මාළු ඇඹුල් තියල් හදපු හැටි - පින්තුර තුන හතරක්[/URL] ස්තුතියි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom