ගෙදර paint කරන්න ඕනි

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ගෙදර paint කරන්න ඕනි

    mekai machanla scn eka.. aluthin hadapu gedarak tiyenawa. eka kaparadu karala tiyenne den tiyenne putty adinna. apitama berida ban putty adina wade kara ganna. ehema karapau aya innawada? karana widiya gena poddak kiyala diyanko danna ekek..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    putty වැඩේ අපිටම කරන්න පුලුවන්, කිසිම අමාරුවක් නැහැ, පොටි කොට්ට ගන්නවා නම් හරියට කලවම් කරගන්න ඉගෙනගනින් කොයි තරම් වතුර දානවද කියලා වගේ
    බකට් ගන්නවා නම් එහෙම දෙයක් නැහැ ඒත් බකට් ගන්න එක පට්ටම පාඩුයි

    බිත්තිවල පොටි අදින එක හෙනම ලේසියි සහ පොඩි වෙලාවයි යන්නෙ
    කනු බීම් ස්ලැබ් වගේ ඒව අමාරුයි. පට්ටම් හදන එකත් අමාරුයි, ඒ උනාට කරන්න කිසිම බැරි කමක් නැහැ
    කනු සහ බීම් සයිස් කරලා නම් තියෙන්නෙ තවත් ලේසියි

    පොටි වැඩ කරන්නෙ අඩි ගානටනේ, ඒක නිසා තියන පොඩිම කාමරේ විතරක් පොටි අදින්න එකෙක්ට කන්ට්‍රැක් දීපන්, දීල ඌ කරන විදිය ලග ඉදගෙන බලාගෙන ඉදපන්, විශේශයෙන් මුලු හදන්නෙ කොහොමද, බීම් සහ ස්ලැබ් කරන්නෙ කොහොමද කියලා (තනි කෙලින් බිත්ති වල ඇති දෙයක් නැහැ)
    ඊට පස්සෙ ඉතුරු ටික තනියම කරගනින්
    යූටියුබ් බැලුවට වලා මෙහෙම කරාම හොද අයිඩියා එකක් ගන්න පුලුවන්, පොටි අදින එවුන් යූස් කරන පොඩි පොඩි ට්‍රික්ස් එහෙම බලාගනින්

    පොටි ඇදලා පොඩි කාලයක් ඉදලා ෆිලර් ගානවා නම් හොදයි මොකද සමහර වෙලාවට පොටි ගනට ඇදප තැන් පුපුරන්න බලනවා, එහෙම උනොත් ඒ පැලුන ඉර දිගේ ග්‍රයින්ඩරෙන් කපලා ආපහු පොටි අදින්න ඕන
    ඊට පස්සෙ ෆිලර් ගෑවනම් එක සැරෙන් වැඩේ ඉවරයි

    දෙපාරක් පොටි ඇදලා කපලා දෙපාරක් ෆිලර් ගාගන්න ඕන

     
    Last edited:
    • Like
    Reactions: lgask