ගෙදර valuation කරගන්න

DarkMax

Active member
  • Oct 12, 2016
    200
    152
    43
    මචන්ලා පිළියන්දල ටවුන් එකට 1km විතර දුර, බාගෙට හදපු ගෙයක් සමග 20 පර්චස් ඉඩම තියෙනවා. අපිට මේක විකුනන්න ගෙදර valuation කරගන්න කොහොමද කරන්න ඕන. දන්නා කවුරුත් ඉන්නවද ?