ගෙදර wifi daily limit එකක් හදාගන්න බැරිද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    මාසෙන් බාගයක් යන්න කලින් gb ටික left ගුපියෝ.
    dns එකක්වත් දාල data limit කරන්න බැරිද?

    router එක මේක.
    SLT Fiber Router GPON Terminal: Buy Online at Best Prices in SriLanka |  Daraz.lk
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෝන් ලැප් පීසී ඔක්කොම කනෙක්ට්ද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම කරන්න නම් රවුටර් එක QoS සපෝට් කරන එකක් වෙන්න ඕනේ බන්

    ලැප් එකක් හෝ පීසී එකක් නම් third party software එකක් ඇති වැඩේ කරගන්න