ගෙන්නපු අය දන්නෑ මේකා සල්මන් කාන්ද (VIDEO)

roxd

Junior member
  • Jan 30, 2014
    40
    7
    8
    ගෙන්නපු අය දන්නෑ මේකා සල්මන් කාන්ද (VIDEO)

    ගෙන්නපු අය දන්නෑ මේකා සල්මන් කාන්ද
    ෂාරුක් කාන්ද කියල - රනිල් (VIDEO)

    මුස්ලිම් ඡන්ද වල වැඩි වාසිය මෛත්‍රිපාල සතුකරගත් පසු එයට විකල්පයක් ලෙස මුස්ලිම් පෙරමුණක් හදන්නට බොලිවුඩ් නළු සල්මන් කාන් රජය ලංකාවට ගෙන්නූ නමුත් ඔහුව ගෙන්වු පුද්ගලයින්ට සල්මන් කාන් යයි හරිහැටි කියාගන්නට බැරිවී ෂාරුක් කාන් කියූ බව

    රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා පවසනවා. ඔහු එය ප්‍රකාශ කළේ මෙසේය.
    http://goo.gl/ohoypp

    salman-ranil.jpg