ගෙයකට යන කොස්ට් එකගැන උදව්වක්

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    වර්ග අඩි 1300 ගෙදර මුළු Area එක.
    බාත්රූම් එකයි
    බෙඩ්රූම් එකයි
    වම්පැත්තෙ බිත්තිය ටෙම්පර්ඩ් ග්ලාස් දාන්න බැළුවෙ
    දකණ Blind Wall
    පිටිපස්සෙ ලොකු බිම ඉඳන්ජැනේල වෙලක් ලග නිසා වෙලකට මුහුණලා
    වෙල පැත්තෙ බිම ඒ කියන්නෙ මුළු Area එකෙන් 20%ක් ලී පොලව.
    ඉතුරු 80% 2*2 ටයිල්
    සාලෙ එක්කම පැන්ට්‍රි ඒරියා එක.
    තට්ටු 3කට බේස් එක.
    දැනට එක තට්ටුවක් හදන නිසා ස්ලැබ් එක.
    මුළු ගෙදර දිග 14.25m පලල 8.5m

    මේවට කීයක් විතර යාවිද ලක්ස වලින්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේක මට ඉන්ජිනෙරු උන්නැහෙ කෙනෙක් කියපු කතාවක් 2020 දි ඇහ්

    හොදට හදනව නන් වර්ග අඩියට 5000ක් වගෙලු
    හොදට කියන එකෙන් උන්දැ අදහස් කරන්න ඇත්තෙ, හොද ටයිල් දාල, හොද බාත් රූම්, ලී සිවිලිමක් වගෙ එහෙම වෙන්න ඕනෙ.

    නැත්නන් 3000, 3500 වගෙලු.

    මොනා කරත් 3000ට අඩු වෙනන් හදන්න බෑලු.

    එහෙම උනොත් ඕකට දැන් හොදට හදනව නන් 65ක් වගෙ යයි.
    දැන් බඩු නැති නිසා ඊටත් වැඩියෙක් යයි.

    මට කියපු කතාවක් ඇහ්, හරි වැරදි දන්නෙ නැත
     
    මම හිතන් හිටියේ 30න් පුලුවන් කියල. 😧
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම හිතන් හිටියේ 30න් පුලුවන් කියල. 😧
    5000 කියන්නෙ ලක්සරි විදියට හදනවනන් වෙන්න ඕන මචන්.

    3000 ගානෙ බැලුවොත් 39ක් යනව. උබ ඉතින් ප්ලෑන් අදිනා කෙනෙක් හම්බෙලා අහපන්. දල වසයෙක් කියයි
     
    • Like
    Reactions: PHBhagya

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මම හිතන් හිටියේ 30න් පුලුවන් කියල. 😧
    umba ithin 1300sf ma hadanne nane? umba hadanna yana sf ganen mu kiwwa gana wadi karala balapan. mt umba kiyala thibba eka theruna widiyatai aru kiyapu eka theruna widiyatai ehema kiwwe. gewal wala ganan danne na hode. :D
     
    • Like
    Reactions: thilanka1989

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    mahinda amaraweeraya keewe wali adina eka adu kaloth 5000 kin wadiwei kiyala ekak.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    පොළොවට ලී අල්ලලා තෙම්පර්ඩ් ග්ලාස් දාලා කොහංද බං 30 කරගන්නේ.
    30ට පුළුවන් නෝමල් ගෙයක් ගහන්න එකත් ටිකක් අමාරුයි දැන්
     
    Centisuru

    Junior member
  • May 5, 2006
    322
    8
    18
    Melbourne Australia
    වර්ග අඩි 1300 ගෙදර මුළු Area එක.
    බාත්රූම් එකයි
    බෙඩ්රූම් එකයි
    වම්පැත්තෙ බිත්තිය ටෙම්පර්ඩ් ග්ලාස් දාන්න බැළුවෙ
    දකණ Blind Wall
    පිටිපස්සෙ ලොකු බිම ඉඳන්ජැනේල වෙලක් ලග නිසා වෙලකට මුහුණලා
    වෙල පැත්තෙ බිම ඒ කියන්නෙ මුළු Area එකෙන් 20%ක් ලී පොලව.
    ඉතුරු 80% 2*2 ටයිල්
    සාලෙ එක්කම පැන්ට්‍රි ඒරියා එක.
    තට්ටු 3කට බේස් එක.
    දැනට එක තට්ටුවක් හදන නිසා ස්ලැබ් එක.
    මුළු ගෙදර දිග 14.25m පලල 8.5m

    මේවට කීයක් විතර යාවිද ලක්ස වලින්.
    Minimum 7-8 Million Yanawa..
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේක මට ඉන්ජිනෙරු උන්නැහෙ කෙනෙක් කියපු කතාවක් 2020 දි ඇහ්

    හොදට හදනව නන් වර්ග අඩියට 5000ක් වගෙලු
    හොදට කියන එකෙන් උන්දැ අදහස් කරන්න ඇත්තෙ, හොද ටයිල් දාල, හොද බාත් රූම්, ලී සිවිලිමක් වගෙ එහෙම වෙන්න ඕනෙ.

    නැත්නන් 3000, 3500 වගෙලු.

    මොනා කරත් 3000ට අඩු වෙනන් හදන්න බෑලු.

    එහෙම උනොත් ඕකට දැන් හොදට හදනව නන් 65ක් වගෙ යයි.
    දැන් බඩු නැති නිසා ඊටත් වැඩියෙක් යයි.

    මට කියපු කතාවක් ඇහ්, හරි වැරදි දන්නෙ නැත
    ඔය ගනන් හරි මචන්. ලබන සතිය වෙනකොට 5300 වෙලා ඇති. :(
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    30ta no way with your requirements. We have a hardware and Anton distribution and prices gone up significantly. Now most of the hardware items cost us more than what we used to sell them to retail customers in early 2020.
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    වෙලක් ලඟ නම් foundation එකට වියදම වැඩි වෙන්න පුලුවන්, පොලොවෙ වතුර මට්ටම ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.
    පේන විදියට යයි වගේ බර ගානක්. නිකමට ගෙයක් හදන්න හිතුවෙ රෙන්ට් එකට දෙන්න. :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    30ta no way with your requirements. We have a hardware and Anton distribution and prices gone up significantly. Now most of the hardware items cost us more than what we used to sell them to retail customers in early 2020.
    parana stock ekath wadikarala danawa godak un dan.

    පේන විදියට යයි වගේ බර ගානක්. නිකමට ගෙයක් හදන්න හිතුවෙ රෙන්ට් එකට දෙන්න. :baffled:
    rentath nathikarala thiyenne ban 45000 k lesida?
    ------ Post added on Mar 2, 2021 at 11:00 AM
     
    • Like
    Reactions: bestdivx