ගෙයක් ගන්න කොළඹින්
එන්නකෝ ඇතුලට
මගේ යාලුවෙකුට ගෙයක් ගන්න ඕනෙලු. මේකේ ඇතිනෙ ඔයවගේ බිස්නස් කරන අයත්.
ඒකයි මෙතන දැම්මේ. ඉක්මන් එකෙත් ඇඩ් එකක් දැම්මා.
ලක්ශ 50 ට අඩුවෙන් තමයි හොයන්නෙ කොළඹ අවටින්.
+ප්‍රධාන පාරකට ඉක්මනින් යන්න පුලුවන් එකක්.
+පදිංචියට සුදුසු තැනක්
+කාර් එකක් නවත්වන්න ඉඩ තිබිය යුතුයි
මාළඹේ පැත්තෙන් එහෙමත් ගෙයක් හෙව්වා. කටුබැද්ද පැත්තෙත් හෙව්වා. තාම සෙට් උනේ නෑ.
0710 733 735 - යාලුවගෙ නම්බර් එක
බිස්නස් එක කරගන්න.විකුනන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාට දෙන්න. ඉක්මනින් ගන්න ඕනෙලු.
බම්ප් එකක් දාන්න.