ගෙයක් ගන්න - රේල් පාරට එන්න

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මහරගම, හෝමාගම සහ පාදුක්ක දුම්රිය මාර්ග ආශ්‍රිතව අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා ඉදිකෙරෙන නිවාස සංකීර්ණය සම්බන්ධයෙන් වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
    ඔබටත් නිවසක් අවශ්‍යනම් ඉක්මනින් රේල් පාර අසල තාවකාලික මඩුවක් ඉදිකරගන්න. මේ මස අවසානයේ අමාතංශයේ නිලධාරීන් පැමිණ ඔබේ විස්තර ලබාගෙන නිවාස ලබාදීමේ නාමාවලියට ඇතුලත් කර ගනු ඇත .


    නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණවලින් මිලදී ගත් නිවාස ඒකක 694ක නැවත පදිංචි කිරීම් දැනටමත් අවසන් කර ඇති අතර තවත් නිවාස ඒකක 144ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබීමට නියමිතය. ඔබගේ අවශ්‍යතාවය පරිදි නිවාස ලබා ගැනීමට අනවසර ඉදිකිරීමක් කරගන්න යැයි මාලිමා නියෝජිතයින් චන්ද දායකයින්ට පවසයි .

    WhatsApp-Image-2025-01-21-at-17.22.32.jpeg
     
    • Haha
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako minissu owaya inne kohomada ban

    uba kiyana widiyata ada painichi unoth aluthen gewal denne naha yako
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    ඔබටත් නිවසක් අවශ්‍යනම් ඉක්මනින් රේල් පාර අසල තාවකාලික මඩුවක් ඉදිකරගන්න.
    එතන මඩු ගහන් ඉන්න උන් ගහල එලවයි යකු ඕව කරන්න යන්න එපා. ලැයිම් වගේ හෙන සක්කිලි ඕව අස්සෙ ඉන්නෙ.
     
    • Haha
    Reactions: SLK_sri

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    ආන්ඩුවෙ ඉඩම් වල පිනට පදින්චි වුනාට පස්සෙ දැන් ආන්ඩුව ගානෙන් ගෙවලුත් හදලා දෙනවා... සා වෑව්..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නියම නීති ඒවා :lol: අනවසර පදිංචිකරුවන්ට නීත්‍යානුකූලව ගෙවල් හදලා දෙනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    ඔය ගෙවල් දෙන්නේ 2015-2019 පටන් ගත්ත (කාලකන්නි මෝඩ ගෝඨා ඇවිල්ලා නවත්වපු ) ADB funded Colombo Suburban Railway Project (Railway electrification ) එකේ කොටසක් වෙන Kelani Valley Railway Improvement Project එක යටතේ කරන වැඩක්. ඔය මිනිස්සු සෑහෙන කාලයක් තිස්සේ railway එක දෙපැත්තේ ඉඩම් වල ඉන්න මිනිස්සු. ADB project වල දූෂණ වෙන වැඩ වෙනවා අඩුයි. Feasibility studies එහෙම කරලනේ පටන් ගන්නේ.