මහරගම, හෝමාගම සහ පාදුක්ක දුම්රිය මාර්ග ආශ්‍රිතව අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා ඉදිකෙරෙන නිවාස සංකීර්ණය සම්බන්ධයෙන් වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඔබටත් නිවසක් අවශ්‍යනම් ඉක්මනින් රේල් පාර අසල තාවකාලික මඩුවක් ඉදිකරගන්න. මේ මස අවසානයේ අමාතංශයේ නිලධාරීන් පැමිණ ඔබේ විස්තර ලබාගෙන නිවාස ලබාදීමේ නාමාවලියට ඇතුලත් කර ගනු ඇත .
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණවලින් මිලදී ගත් නිවාස ඒකක 694ක නැවත පදිංචි කිරීම් දැනටමත් අවසන් කර ඇති අතර තවත් නිවාස ඒකක 144ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබීමට නියමිතය. ඔබගේ අවශ්‍යතාවය පරිදි නිවාස ලබා ගැනීමට අනවසර ඉදිකිරීමක් කරගන්න යැයි මාලිමා නියෝජිතයින් චන්ද දායකයින්ට පවසයි .

අනවසර පදිංචිකරුවන්ට නීත්‍යානුකූලව ගෙවල් හදලා දෙනවා