ගෙයක් හදන්න උපදෙසක් ඕන

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    ගෙයක් හදනකොට ඉඩමේ මොන පැත්තෙන්ද හදන්න ඕනෙ,
    මම කියන්නේ ගේ අතුලට වාතාස්‍රය එන විදියට,
    ඒක හොයාගන්න විදියක් තියනවද,
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    Gini konen hadapn..
    Uba atal ekata neda thread eka demme
    ඇත්තටම අහුවෙ, මට තෙරෙන්නෑ කොයි පැත්තටද Main door දන්න ඔන කියල, මගේ requirement එක ගේ ඇතුලට හොදට වාතස්‍රය එන එක

    පලාත අනුව වෙනස්වෙනව. බස්නාහිර පලාතෙනම් හුලං වැඩිපුර එන්නෙ නිරිත/බටහිර පැත්තෙන්
    ඒක හොයාගන්නේ කොහොමද
    ------ Post added on Oct 26, 2021 at 1:16 PM