Me Kanda udarata Rajadaniyeඅලි එන පැත්තක්ද
පායන කාලෙට වතුර තියෙනවද
ප්‍රධාන පාරට කොච්චර දුරද, පාරවල් කොහොමද


Me Kanda udarata Rajadaniyeඅලි එන පැත්තක්ද
පායන කාලෙට වතුර තියෙනවද
ප්‍රධාන පාරට කොච්චර දුරද, පාරවල් කොහොමද


nee ,survey plan eke ;eka wenama liyumakda?
Register කරේ නැත්තම් පත්තිර් වලට යන්නේ නෑ නේද?එකක් පොඩ්ඩෙන් කෙළ වෙන්න ගියා අපිට
ඉඩමෙ පත්තිරු ක්ලියර්. නිකමට අන්තිම ඔප්පු දෙකේ certified copies ඉල්ලුවා. අන්තිම එකට කලින් එක රෙජිස්ටර් කරල නෑ. ලෝයර් පිස්සුවක් කෙළලා. පොර ස්ටෑම්ප් ඩියුටිවත් ගෙවලා නෑ. වෙච්ච දෙයක් හොයාගනනත් බෑ. වැඩේ අතෑරියා.
සින්නක්කර ඉඩම්වල අයිතිය ඒ ඉඩමේ අයිති කෙනාට තියෙනවා. විකුණන්න, තෑගි දෙන්න කිසි ප්‍රශ්නයක් නෑBump
ඔය ඔප්පු වර්ගවල වෙනස් පැහැදිලි කරහල්ලකො. ස්වර්ණ භූමි, ජය භූමි කිය කිය එක එක ඒවා තියෙනවානේ