ගෙයක් remodel කරනවා කියන්නේ ආර්ට් එකක් 😍🏡

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    logo.png
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    Real da? Plastic da?
    රියල් එකක්. අවු. 100ක් විතර පරණ ඇති මන් හිතන්නෙ. ඊටත් වැඩිද දන්නෙ නෑ. අපේ සීයගෙ තාත්ත ආරච්චි කෙනෙක්ද කොහෙද. පොරට කවුරු හරි ඒ කාලෙ තෑග්ගක් විදිහට දීල තියෙන්නෙ මන් හිතන්නෙ.