ගෙවතු වගා අභියෝගය බාරගන්න ඔබත් සූදානම් ද? ගෙවතු වගාවට කැමති ඔබට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ අනුමත බීජ වර්ග 5ක් නොමිලේ නිවසටම ගෙන්වා ගන්න.. ඔබේ සම්පූර්ණ නම ස්ථීර ලිපිනය WhatsApp දුරකථනය අංකය සමගින් පණිවිඩයක් ලක්විරු රේඩියෝ Facebook පිටුවට Inbox කරන්න..