ගෙවතු_වගා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1585834842887.jpg


    ගෙදර නිකන් ඉන්න එකේ ගෙදර වත්තේ පොඩියට වගාවක් කරන්න කැමති අයට රුපියල් 20 වගේ සුළු මුදලකට ඇට සහ පැල රජයෙන් දෙනවා ලින්ක් එකෙන් ගිහින් ඉල්ලන්න පුළුවන්.

    http://saubagya.lk/
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ලොව පුරා ව්‍යාප්ත නව කොරෝනා වසංගතය හමුවේ රට තුල ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීම සදහා වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භකර ඇත. "සෞභාග්‍යා ගෙවත්ත" තේමාවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරියේ දායකත්වයෙන් අද ආරම්භ විය.

    මෙම වැඩසටහනට සමගාමීව www.saubagya.lk වෙබ් පිටුව මහජනතාවට හඳුන්වා දුන් අතර මෙම වෙබ් පිටුවට අවතීර්ණ වී ගෙවතු වගාව සඳහා අවශ්‍ය බීජ සහ පැළ ඇනවුම් කිරීම, උපදෙස් ලබා ගැනීම සහ තම යෝජනා ඉදිරිපත් කිරීම සිදු කළහැක.
    මෙම වැඩසටහන මගින් ගෙවතු දසලක්ෂයක් බිහිකිරීම රජයේ අභිප්‍රායයි.

     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එක සැරයක් ග්‍රාමසේවක ඇට වගයක් දෙනවා ඇවිත් අරන් යන්න කිව්ව ගෙනත් පැල කරා එකක් පැල උනේ නෑ :baffled::sorry:
    ඔව්නේ බන්, ඇට පැකට් වැලක් වගේ අමුණලා දුන්නේ. එකක්වත් පල උනේ නෑ තමයි :eek:
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ඔය ඇට නිකන් නාස්ති කරන්නේ නැතුව. හරියට වගා කරන ගොවින් ට දුන්නනම් හොදයි කියල තමයි මට හිතෙන්නේ.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය ඇට නිකන් නාස්ති කරන්නේ නැතුව. හරියට වගා කරන ගොවින් ට දුන්නනම් හොදයි කියල තමයි මට හිතෙන්නේ.

    :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    එක සැරයක් ග්‍රාමසේවක ඇට වගයක් දෙනවා ඇවිත් අරන් යන්න කිව්ව ගෙනත් පැල කරා එකක් පැල උනේ නෑ :baffled::sorry:

    උබලගේ ග්‍රාමසේවකගේ ඇටේ මදසරු එකක් වෙන්න ඇති:lol::lol:
     

    Similar threads