ගෙවල් ඉස්සරහ රතු පාට බිත්තර තුනක්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,534
    10,382
    113
    මම හොද කොත්තුවක් කාලා ඔතනින් ආවේ...යක්කු සීන් එකක් නම් බැදපු දේවල් කාලා එන්න හොද නැහැ ඒ ඉස්සරහින්....කහ පාට කුඩු වගයකුත් තිබ්බා ලේ අස්සේ....මම බයික් එකේ රෝදෙත් එළියේ තියලා හෝදලමයි ඇතුලට ගත්තේ....
     
    • Like
    Reactions: sahan50

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Ehema kiyanna ba bn
    Dan owa gana igena ganna masters pawa thiyanawa wena ratawal wala universities walin offer karana

    mn western demonology/ occultism igengena thiyenaw, demonic rituals karala thiyenawa, owa karana un ekka avurudu ganak katha krlath thiyenw, e experience eken mn anthimata apu nigamane thamai owa okkoma boru kiyana eka

    ඇතුල් පන්තියෙ යක්කු gananm mn dnnaha

    universities walin offer karana
    Parapsychology
    ------ Post added on Sep 13, 2024 at 10:51 PM
     
    • Love
    Reactions: sahan50

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඇත්ත හි බොරු හෝ අනුන්ගේ කුණු ඔලුවෙ දාන්න එපා. උබලා ගේට්ටුවට හිස්ම වගේ එනවා නම්. කහ වතුර හරි බ්ලේස් කරපු වතුර දාපන්.

    උඹේ වාහනේ සයිඩ් කණ්ණ්ඩි කැඩුන ත්. ගෙදරින් කානක් ඇහිලා ඉන්න විදියක් නැහැ ඊට පස්සේ
     
    • Like
    Reactions: sahan50

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,392
    3,714
    113
    මොනර තැන්න
    මම හොද කොත්තුවක් කාලා ඔතනින් ආවේ...යක්කු සීන් එකක් නම් බැදපු දේවල් කාලා එන්න හොද නැහැ ඒ ඉස්සරහින්....කහ පාට කුඩු වගයකුත් තිබ්බා ලේ අස්සේ....මම බයික් එකේ රෝදෙත් එළියේ තියලා හෝදලමයි ඇතුලට ගත්තේ....
    heta pork genath kaapan was dos yanwa
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    mn western demonology/ occultism igengena thiyenaw, demonic rituals karala thiyenawa, owa karana un ekka avurudu ganak katha krlath thiyenw, e experience eken mn anthimata apu nigamane thamai owa okkoma boru kiyana eka

    ඇතුල් පන්තියෙ යක්කු gananm mn dnnaha

    Nice mchn
    Parapsychology
    ------ Post added on Sep 13, 2024 at 10:51 PM
    Yup meka thama
     
    • Like
    Reactions: Fiona Dabare

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Gedara kattiya kiwwe huuniyamak karala ohoma genadha danava kiyala. Mama hitanne mokek hari sathek ge ලේ venna aththe. Nattam echchara ලේ godak enna viddhak nahe. Marala athi kukulek vage ekekva

    veli goniyak aran gihin udin dala wahapan ban.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වැලි ටිකක් දාපන් වංගුවක්නම් බයි කාරයෙක් වැටෙන්නත් එක්කම. :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    Machan ape geval issaraha 3mn handiyak thiyenne. Den me eliyata yaddi dekke biththarak 3-4 k witara kadala...nikan le pallam vage hena godak thibba...ain karala demmata aulak nadda? Savalakin ain karala danna baluwe...nattam heta udeta yanna bahe othanin....

    Gedara minissu baninava ovva atha patha ganna yannepa kiyala...ehema aulak nahe ne....
    Petrol tikak dala gini kurak gahapan, omelet wela yanna
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    අල්ලන්න එපා. එලවන්න බැරි ඒවා බිත්තරේට බන්දනය කරලා හන්දි වලට ගෙනත් බිත්තරේ කඩලා අතඇරලා දානව. ඒ ඉන්න ඒවා යන එන මන් නැතුව හන්දියේ ඉන්නේ. ඇල්ලුවොත් අල්ලන එකාට සෙට් වෙනවා ටොපිය