mara kalayak bn api me pahu karanne



මේක මමත් කාලයක් බලලා තියෙනවා..එකක් වුනොත් 7ක්ම නෙවෙයි 7ට ආසන්න සෙට් එකක්ම යනවා....මේක මම දැන් කාලයක් තිස්සේ බලං ඉන්න දෙයක්....කුමක් හෝ දෙයක් වෙනවාඅපේ පැත්තේ කතාවක් තියනවා එක මල ගෙයක් වුනාම 7 වෙලා නවතින්නේ කියලා....මම සමහර වෙලාවට නෝට් කරලා තියෙනවා එකක් වුනාම එකත එක්ක තව ලග ලග 3,4ක් වුන වෙලාවල්.සම්බන්ධතාවක් නෑ.මේක නිකන් ජනකතාවක් වගේ එකක්
තෙල්දෙනියෙද කොහෙද සීන් එක නේද?මෙහෙත් ගරාජ් එකක් කරන පවුලක ඔක්කොමටම හදුනා
ගරාජ් එක අයිති head බාස්
ලොකු uncle හදන්න ගෙනාපු ambulance එකක නිදියලා
uncle ගෙන් aunty ටයි පුතා ටයි දෙන්නටම හැදිලා
ඒ 3 දෙනාම මැරිලා
පුතාගේ wife ටයි බබාලටයි ත් possitive ලු
