ගෙවල් ප්ලෑන් අඳින අය?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගෙවල් ප්ලෑන් අඳින අය?

    ගෙවල් ප්ලෑන් අඳින අය?


    මචන් මේකේ ඉන්නවද ගෙවල් වල ප්ලෑන් අඳින අය? ඉන්නවනම් පොඩ්ඩක් මාව කන්ටෑක් කරන්නකෝ ගනන් හිලවු, කරපු ප්‍රොජෙක්ට්ස් වගේ ඒවත් එක්ක.

    ප්ලෑන ඇඳල විතරක් මදි, අනුමත කර ගන්න පුලුවන් විදියට, වාස්තුඅනුකූලව, 3ඩී අනුරුවක් දෙන, ක්‍රීයාශීලි හැමදේම ඇනල කියන්න ඕන නැති, අදහස් අරගෙන හොදින් වැඩේ කරන කෙනෙක් වෙන්න ඕනේ.
    මහරගම, පිලියන්දල, කොට්ටව, මත්තෙගොඩ, හෝමාගම අවට අයනම් ගොඩක් හොදයි

    අනික ගේ හැදෙනකොට ගිහින් බලල අඩුපාඩු එහෙම කියන අය ඉන්නවද?

    පොඩි බම්ප් එකක් හරී දාගෙන යන්න

    :love:ස්තූතියි:love:
     

    Bokka2010

    Well-known member
  • Jun 20, 2010
    998
    183
    63
    out
    1962857_10205778315394762_1721427104352968353_n.jpg


    meka karanne mage yaluwek...
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    mn adinvo.
    one kenk kiyapn , mn dn gadra enna nisa aduvata karala dn nam
    pm karapn
    math vale val nathuva dn enne