Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙවල් රෙන්ට් කරන අය එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය දවස් ටිකේ පට්ට බිසි උනා එලකිරියේ පැත්තේ එන්නත් බැරි උනා.

කතාව මෙකයි කොල්ලනේ. අපේ ගෙවල් වගයක් තියෙනවා රෙන්ට් කරන. අපේ කිව්වට අපිට අයිති එවා නෙමේ අපේ ෆැමිලි එකේ රට ගිය අයගේ ගෙවල්. මෙවා මැනෙජ් කරන්න බාරදිලා තියෙන්නේ අපිට.

එක ගෙයක් ඇරෙන්න අනිත් ඔක්කොම ගෙවල් තියෙන්නේ එකම ලොකෙශන් එකක් අවට(5km වගේ radius එකක් ඇතුලේ).

දැනට අවුරුදු පහක වගේ කාලෙක ඉදන් රෙන්ට් එකට දෙන එක කරේ.

ගෙවල් දුන්නේ රජයේ රැකියා කරන අයට විතරයි. රෙන්ට් එකනම් වෙලාවට ගෙව්වා එ ගැන නම් කිසිම ප්රශ්ණයක් තිබුන් නැ.

ගෙවල් රෙන්ට් එකට ගත්ත අය ගැන කිව්වොත්;

මුලින්ම අපි රෙන්ට් එකට දුන්නේ තනියෙන් ඉන්න ලෙඩිස්ලට.මේ අයට දෙන්න මුලික හෙතුව උනේ ගෙවල් යුසෙජ් එක අඩුයි පිරිසිදුව තියන් ඉදි කියලා හිතලා. මේ අයට මුලින්ම බාල්දිය දැම්මේ ගෙවල් අවට ඉන්න cctv අම්මණ්ඩිලා ටික. වෙලාවක් කලාවක් නැ මහ රැත් වාහන එනවා. ඇවිත් පාන්දර 5-6 වෙද්දි යනවා. මේ වගේ කතා ගොඩක් කියලා කෙලින්ම රට ඉන්න ගෙවල් අයිතිකාරයන්ටම කම්ප්ලෙන් කරලා. අයිතිකාරයොත් මේ අය සමාජේ වැදගත් රැකියා වල නිරත වෙන අය කියලා ඇක්ශන් එකක් ගන්න එපා කියලා පොඩ්ඩක් බලන්න කිව්වා. කොහොමහරි මාස 4-5 යද්දි ඒ අයම අස් කරන් ගියා. cctv තිබ්බ ගෙවල් වල මෙ අය යද්දි cctv වල හාර්ඩ් පිටින් ෆොමැට් කරලා ගිහින් තිබ්බා. ඔකෙන් පස්සේ සිංගල් අයට දෙන්න එපා කියලා අයිතිකාරයොම අපිට කිව්වා.

ඊට පස්සේ අපි දුන්නේ කපල්ස් වලට. මේ අයගේ කියන්න තරම් වරදක් නැ හැබැයි වැඩිකල් ඉන්නේ නැ ටාන්සර් හදාගෙන එයාලගේ ගම්බිම් වලට යනවා.

ඔන්න ඊට පස්සේ ෆැමිලිස් වලට දුන්නා. ලමයි වයස අවුරුදු 10ට අඩු අය. මෙයාලගේ එහෙම ගෙවල් යුසෙජ් එක උපරිමයි. ලමයි බිත්ති වල කුරුටුබලි අදිනවා, විදුරු කඩනවා, බිත්ති වල කොන් කඩනවා, ටයිල් කඩනවා. මේ වගේ කෙස් ගොඩයි. හැබැයි මේ දිපු ඔක්කොම වගේ අවුරුදු 2-3ක් ඉන්නවා සමහර අය ඊටත් වැඩි. මේ අයගේ ප්රශ්ණේ එන්නේ රෙන්ට් කාලේ ඉවර වෙල ගෙවල් බාරගද්දි. මෙයාල කැමති නැ කඩපුව හදලා දෙන්නවත් එයාලා දිපු ඩිපොසිට් වලින් කපනවටවත්. මේ වගේ අය ඉදලා ගියාම ඒ ගෙවල් ෆුල් කලර් වොශ් කරලා ෆුල් රෙපෙයා එකක් දෙන්න වෙනවා. එතකොට ඉතින් මේ අයගෙන් අවුරුදු 2-3ක් ගත්ත රෙන්ට් එකටත් වඩා වැඩි ගානක් යනවා මෙවා රෙපෙයා කරන්න. එතකොට ඉතින් අයිතිකාරයෝ බර බරේ දානවා තෙරුමක් නැ මෙහෙම දිලා කියලා. මේ දවස් වලත් එහෙම ගත්ත ගෙයක් රෙපෙයා කරන ගමන් තියෙන්නේ.

ගෙවල් ගැන කිව්වොත්;

ගෙවල් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම 45-65 වගේ රෙන්ජ් එකේ රෙන්ට් කරලා තියෙන්නේ. අනිත් ගෙවල් දෙක ලක්ෂරි ටයිප් එකට හදපු ගෙවල් එවගේ රෙන්ට් එකට අරවට වඩා ගොඩක් වැඩි.

ලක්ශරි ටයිප් ගෙවල් දෙක ඇරෙන්න අනිත් ඔක්කොම ගෙවල් single story 2-3 bedroom, common bathroom තියෙන ගෙවල්.

දැනට ගෙවල් දෙකක් රෙපෙයා කරලා වහලා තියෙනවා අයිතිකාරයොත් කැමති නැ වැඩිය රෙන්ට් කරන වැඩෙට පාඩුයි කියලා. ඇඩ්වර්ටයිස්වත් කරේ නැ ඒ නිසා, අපිත් මාසෙකට සැරයක් ගිහින් ගෙවල් අතු ගාල එනවා ඇරෙන්න අපිටත් ගානක් සෙට් වෙන්නේ නැ එවගෙන්.

මෙච්චර කල් මැනෙජ් කරපු නිසා තෙරෙනවා ලංකාවේ ගෙවල් රෙන්ට් එකට ගන්න අයට වාසි උනාට අයිතිකාරයන්ටනම් කිසිම ලාභයක් නැ කියලා.බහුතරයක් හරියට ගෙවල් පාවිච්චි කරන්නේ නැ. සමහර අය හිටියා ගෙවල් වල ලයිට් බිල් වතුර බිල් වල එකතුව ගෙවල් කුලියට වඩා දෙගුණයට වැඩි. පැය 24ම ලයිට්, ෆැන්, එසි වැඩ. පැනල් ලයිට් මාස 6න් 6ට මාරු කරන්න වෙනවා. මේ වගේ අයගේ තමයි ගෙවල් යුසෙජ් එක වැඩිම.

මේ දවස් වල රෙපෙයා කරන් යන ගෙදර සාලේ අයිනක ටයිල් කැටයක් කඩලා.

හිටපු අයගෙන් අඩු කරේ 5000යි(බාස් කුලි 3500, ටයිල් කැටේට 1200, අනිත් බඩු වලට 300). සමහරක් ගෙවල් වල මෙහෙම උනාම extra tile කැට තිබුනා. මේ ගෙදර එහෙම එවත් නැ. දවසක්ම හෙව්වත් මැච් වෙන ටයිල් කැටයක් හොයාගන්න හම්බුනේ නැ. ලගින් මැච් වෙන එකක් තිබිලා අයිති කාරයට කිව්වම කමක් නැ එක දාන්න කිව්වා. එහෙම දැම්මට වැඩේ කැතැයි හයිලයිට් වෙලාම පෙනවා එක.

ඉතින් මේ වගේ ප්රශ්ණ නිසාම අයිතිකාරයෝ කියන්නේ රෙන්ට් එකට දෙන එකට වඩා වෙන ඔප්ශන් තියෙනවද බලන්න කියලා.

මං පොඩ්ඩක් රිසච් කරලා බැලුවාම සෙට් උනේ ගෙස්ට් හවුස්, බොඩිම් දාන එක වගේ දෙවල්.

ගෙස්ට් හවුස් සබ්ජෙට් එකේනම් අපිට කිසිම එක්ස්පිරියන්ස් එකක් නැ. අනික මේ ගෙවල් ඔක්කොගෙම කොමන් වොශ් රුම් තියෙන්නේ සහ බඩුමුට්ටු ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා මුලින්.

බොඩිම් දෙන වැඩේනම් කැම්පස් අවට නම් ඩබල් ඇදන් ගහලා කාමරේකට ලමයි 4-5ක් දාල සැලකිය යුතු ගානක් හොයාන්න පුලුවන්. එත් මෙවා ටවුන් අවට නිසා කැම්පස් ලමයි නම් නැ. ජොබ් කරන අය එ විදියට ගන්න ආස නැති නිසා තනි රුම් එකක් එක්කෙනෙක්ට දෙන එක පාඩුයි.

මිට අමතරව වෙන ඔප්ශන්ස් තියෙනවානම් කියන්න් බලමු සහ ඔයලගේ අත්දැකිමුත් කියන්න.

[QUOTE="nethumshan, post: 31158346, member: 562960"] පහුගිය දවස් ටිකේ පට්ට බිසි උනා එලකිරියේ පැත්තේ එන්නත් බැරි උනා. කතාව මෙකයි කොල්ලනේ. අපේ ගෙවල් වගයක් තියෙනවා රෙන්ට් කරන. අපේ කිව්වට අපිට අයිති එවා නෙමේ අපේ ෆැමිලි එකේ රට ගිය අයගේ ගෙවල්. මෙවා මැනෙජ් කරන්න බාරදිලා තියෙන්නේ අපිට. එක ගෙයක් ඇරෙන්න අනිත් ඔක්කොම ගෙවල් තියෙන්නේ එකම ලොකෙශන් එකක් අවට(5km වගේ radius එකක් ඇතුලේ). දැනට අවුරුදු පහක වගේ කාලෙක ඉදන් රෙන්ට් එකට දෙන එක කරේ. ගෙවල් දුන්නේ රජයේ රැකියා කරන අයට විතරයි. රෙන්ට් එකනම් වෙලාවට ගෙව්වා එ ගැන නම් කිසිම ප්රශ්ණයක් තිබුන් නැ. ගෙවල් රෙන්ට් එකට ගත්ත අය ගැන කිව්වොත්; මුලින්ම අපි රෙන්ට් එකට දුන්නේ තනියෙන් ඉන්න ලෙඩිස්ලට.මේ අයට දෙන්න මුලික හෙතුව උනේ ගෙවල් යුසෙජ් එක අඩුයි පිරිසිදුව තියන් ඉදි කියලා හිතලා. මේ අයට මුලින්ම බාල්දිය දැම්මේ ගෙවල් අවට ඉන්න cctv අම්මණ්ඩිලා ටික. වෙලාවක් කලාවක් නැ මහ රැත් වාහන එනවා. ඇවිත් පාන්දර 5-6 වෙද්දි යනවා. මේ වගේ කතා ගොඩක් කියලා කෙලින්ම රට ඉන්න ගෙවල් අයිතිකාරයන්ටම කම්ප්ලෙන් කරලා. අයිතිකාරයොත් මේ අය සමාජේ වැදගත් රැකියා වල නිරත වෙන අය කියලා ඇක්ශන් එකක් ගන්න එපා කියලා පොඩ්ඩක් බලන්න කිව්වා. කොහොමහරි මාස 4-5 යද්දි ඒ අයම අස් කරන් ගියා. cctv තිබ්බ ගෙවල් වල මෙ අය යද්දි cctv වල හාර්ඩ් පිටින් ෆොමැට් කරලා ගිහින් තිබ්බා. ඔකෙන් පස්සේ සිංගල් අයට දෙන්න එපා කියලා අයිතිකාරයොම අපිට කිව්වා. ඊට පස්සේ අපි දුන්නේ කපල්ස් වලට. මේ අයගේ කියන්න තරම් වරදක් නැ හැබැයි වැඩිකල් ඉන්නේ නැ ටාන්සර් හදාගෙන එයාලගේ ගම්බිම් වලට යනවා. ඔන්න ඊට පස්සේ ෆැමිලිස් වලට දුන්නා. ලමයි වයස අවුරුදු 10ට අඩු අය. මෙයාලගේ එහෙම ගෙවල් යුසෙජ් එක උපරිමයි. ලමයි බිත්ති වල කුරුටුබලි අදිනවා, විදුරු කඩනවා, බිත්ති වල කොන් කඩනවා, ටයිල් කඩනවා. මේ වගේ කෙස් ගොඩයි. හැබැයි මේ දිපු ඔක්කොම වගේ අවුරුදු 2-3ක් ඉන්නවා සමහර අය ඊටත් වැඩි. මේ අයගේ ප්රශ්ණේ එන්නේ රෙන්ට් කාලේ ඉවර වෙල ගෙවල් බාරගද්දි. මෙයාල කැමති නැ කඩපුව හදලා දෙන්නවත් එයාලා දිපු ඩිපොසිට් වලින් කපනවටවත්. මේ වගේ අය ඉදලා ගියාම ඒ ගෙවල් ෆුල් කලර් වොශ් කරලා ෆුල් රෙපෙයා එකක් දෙන්න වෙනවා. එතකොට ඉතින් මේ අයගෙන් අවුරුදු 2-3ක් ගත්ත රෙන්ට් එකටත් වඩා වැඩි ගානක් යනවා මෙවා රෙපෙයා කරන්න. එතකොට ඉතින් අයිතිකාරයෝ බර බරේ දානවා තෙරුමක් නැ මෙහෙම දිලා කියලා. මේ දවස් වලත් එහෙම ගත්ත ගෙයක් රෙපෙයා කරන ගමන් තියෙන්නේ. ගෙවල් ගැන කිව්වොත්; ගෙවල් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම 45-65 වගේ රෙන්ජ් එකේ රෙන්ට් කරලා තියෙන්නේ. අනිත් ගෙවල් දෙක ලක්ෂරි ටයිප් එකට හදපු ගෙවල් එවගේ රෙන්ට් එකට අරවට වඩා ගොඩක් වැඩි. ලක්ශරි ටයිප් ගෙවල් දෙක ඇරෙන්න අනිත් ඔක්කොම ගෙවල් single story 2-3 bedroom, common bathroom තියෙන ගෙවල්. දැනට ගෙවල් දෙකක් රෙපෙයා කරලා වහලා තියෙනවා අයිතිකාරයොත් කැමති නැ වැඩිය රෙන්ට් කරන වැඩෙට පාඩුයි කියලා. ඇඩ්වර්ටයිස්වත් කරේ නැ ඒ නිසා, අපිත් මාසෙකට සැරයක් ගිහින් ගෙවල් අතු ගාල එනවා ඇරෙන්න අපිටත් ගානක් සෙට් වෙන්නේ නැ එවගෙන්. මෙච්චර කල් මැනෙජ් කරපු නිසා තෙරෙනවා ලංකාවේ ගෙවල් රෙන්ට් එකට ගන්න අයට වාසි උනාට අයිතිකාරයන්ටනම් කිසිම ලාභයක් නැ කියලා.බහුතරයක් හරියට ගෙවල් පාවිච්චි කරන්නේ නැ. සමහර අය හිටියා ගෙවල් වල ලයිට් බිල් වතුර බිල් වල එකතුව ගෙවල් කුලියට වඩා දෙගුණයට වැඩි. පැය 24ම ලයිට්, ෆැන්, එසි වැඩ. පැනල් ලයිට් මාස 6න් 6ට මාරු කරන්න වෙනවා. මේ වගේ අයගේ තමයි ගෙවල් යුසෙජ් එක වැඩිම. මේ දවස් වල රෙපෙයා කරන් යන ගෙදර සාලේ අයිනක ටයිල් කැටයක් කඩලා. හිටපු අයගෙන් අඩු කරේ 5000යි(බාස් කුලි 3500, ටයිල් කැටේට 1200, අනිත් බඩු වලට 300). සමහරක් ගෙවල් වල මෙහෙම උනාම extra tile කැට තිබුනා. මේ ගෙදර එහෙම එවත් නැ. දවසක්ම හෙව්වත් මැච් වෙන ටයිල් කැටයක් හොයාගන්න හම්බුනේ නැ. ලගින් මැච් වෙන එකක් තිබිලා අයිති කාරයට කිව්වම කමක් නැ එක දාන්න කිව්වා. එහෙම දැම්මට වැඩේ කැතැයි හයිලයිට් වෙලාම පෙනවා එක. ඉතින් මේ වගේ ප්රශ්ණ නිසාම අයිතිකාරයෝ කියන්නේ රෙන්ට් එකට දෙන එකට වඩා වෙන ඔප්ශන් තියෙනවද බලන්න කියලා. මං පොඩ්ඩක් රිසච් කරලා බැලුවාම සෙට් උනේ ගෙස්ට් හවුස්, බොඩිම් දාන එක වගේ දෙවල්. ගෙස්ට් හවුස් සබ්ජෙට් එකේනම් අපිට කිසිම එක්ස්පිරියන්ස් එකක් නැ. අනික මේ ගෙවල් ඔක්කොගෙම කොමන් වොශ් රුම් තියෙන්නේ සහ බඩුමුට්ටු ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා මුලින්. බොඩිම් දෙන වැඩේනම් කැම්පස් අවට නම් ඩබල් ඇදන් ගහලා කාමරේකට ලමයි 4-5ක් දාල සැලකිය යුතු ගානක් හොයාන්න පුලුවන්. එත් මෙවා ටවුන් අවට නිසා කැම්පස් ලමයි නම් නැ. ජොබ් කරන අය එ විදියට ගන්න ආස නැති නිසා තනි රුම් එකක් එක්කෙනෙක්ට දෙන එක පාඩුයි. මිට අමතරව වෙන ඔප්ශන්ස් තියෙනවානම් කියන්න් බලමු සහ ඔයලගේ අත්දැකිමුත් කියන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom