ගෙවල් රෙන්ට් කරන අය එන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    පහුගිය දවස් ටිකේ පට්ට බිසි උනා එලකිරියේ පැත්තේ එන්නත් බැරි උනා.

    කතාව මෙකයි කොල්ලනේ. අපේ ගෙවල් වගයක් තියෙනවා රෙන්ට් කරන. අපේ කිව්වට අපිට අයිති එවා නෙමේ අපේ ෆැමිලි එකේ රට ගිය අයගේ ගෙවල්. මෙවා මැනෙජ් කරන්න බාරදිලා තියෙන්නේ අපිට.

    එක ගෙයක් ඇරෙන්න අනිත් ඔක්කොම ගෙවල් තියෙන්නේ එකම ලොකෙශන් එකක් අවට(5km වගේ radius එකක් ඇතුලේ).

    දැනට අවුරුදු පහක වගේ කාලෙක ඉදන් රෙන්ට් එකට දෙන එක කරේ.
    ගෙවල් දුන්නේ රජයේ රැකියා කරන අයට විතරයි. රෙන්ට් එකනම් වෙලාවට ගෙව්වා එ ගැන නම් කිසිම ප්‍රශ්ණයක් තිබුන් නැ.

    ගෙවල් රෙන්ට් එකට ගත්ත අය ගැන කිව්වොත්;

    මුලින්ම අපි රෙන්ට් එකට දුන්නේ තනියෙන් ඉන්න ලෙඩිස්ලට.මේ අයට දෙන්න මුලික හෙතුව උනේ ගෙවල් යුසෙජ් එක අඩුයි පිරිසිදුව තියන් ඉදි කියලා හිතලා. මේ අයට මුලින්ම බාල්දිය දැම්මේ ගෙවල් අවට ඉන්න cctv අම්මණ්ඩිලා ටික. වෙලාවක් කලාවක් නැ මහ රැත් වාහන එනවා. ඇවිත් පාන්දර 5-6 වෙද්දි යනවා. මේ වගේ කතා ගොඩක් කියලා කෙලින්ම රට ඉන්න ගෙවල් අයිතිකාරයන්ටම කම්ප්ලෙන් කරලා. අයිතිකාරයොත් මේ අය සමාජේ වැදගත් රැකියා වල නිරත වෙන අය කියලා ඇක්ශන් එකක් ගන්න එපා කියලා පොඩ්ඩක් බලන්න කිව්වා. කොහොමහරි මාස 4-5 යද්දි ඒ අයම අස් කරන් ගියා. cctv තිබ්බ ගෙවල් වල මෙ අය යද්දි cctv වල හාර්ඩ් පිටින් ෆොමැට් කරලා ගිහින් තිබ්බා. ඔකෙන් පස්සේ සිංගල් අයට දෙන්න එපා කියලා අයිතිකාරයොම අපිට කිව්වා.

    ඊට පස්සේ අපි දුන්නේ කපල්ස් වලට. මේ අයගේ කියන්න තරම් වරදක් නැ හැබැයි වැඩිකල් ඉන්නේ නැ ටාන්සර් හදාගෙන එයාලගේ ගම්බිම් වලට යනවා.

    ඔන්න ඊට පස්සේ ෆැමිලිස් වලට දුන්නා. ලමයි වයස අවුරුදු 10ට අඩු අය. මෙයාලගේ එහෙම ගෙවල් යුසෙජ් එක උපරිමයි. ලමයි බිත්ති වල කුරුටුබලි අදිනවා, විදුරු කඩනවා, බිත්ති වල කොන් කඩනවා, ටයිල් කඩනවා. මේ වගේ කෙස් ගොඩයි. හැබැයි මේ දිපු ඔක්කොම වගේ අවුරුදු 2-3ක් ඉන්නවා සමහර අය ඊටත් වැඩි. මේ අයගේ ප්‍රශ්ණේ එන්නේ රෙන්ට් කාලේ ඉවර වෙල ගෙවල් බාරගද්දි. මෙයාල කැමති නැ කඩපුව හදලා දෙන්නවත් එයාලා දිපු ඩිපොසිට් වලින් කපනවටවත්. මේ වගේ අය ඉදලා ගියාම ඒ ගෙවල් ෆුල් කලර් වොශ් කරලා ෆුල් රෙපෙයා එකක් දෙන්න වෙනවා. එතකොට ඉතින් මේ අයගෙන් අවුරුදු 2-3ක් ගත්ත රෙන්ට් එකටත් වඩා වැඩි ගානක් යනවා මෙවා රෙපෙයා කරන්න. එතකොට ඉතින් අයිතිකාරයෝ බර බරේ දානවා තෙරුමක් නැ මෙහෙම දිලා කියලා. මේ දවස් වලත් එහෙම ගත්ත ගෙයක් රෙපෙයා කරන ගමන් තියෙන්නේ.

    ගෙවල් ගැන කිව්වොත්;
    ගෙවල් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම 45-65 වගේ රෙන්ජ් එකේ රෙන්ට් කරලා තියෙන්නේ. අනිත් ගෙවල් දෙක ලක්ෂරි ටයිප් එකට හදපු ගෙවල් එවගේ රෙන්ට් එකට අරවට වඩා ගොඩක් වැඩි.
    ලක්ශරි ටයිප් ගෙවල් දෙක ඇරෙන්න අනිත් ඔක්කොම ගෙවල් single story 2-3 bedroom, common bathroom තියෙන ගෙවල්.

    දැනට ගෙවල් දෙකක් රෙපෙයා කරලා වහලා තියෙනවා අයිතිකාරයොත් කැමති නැ වැඩිය රෙන්ට් කරන වැඩෙට පාඩුයි කියලා. ඇඩ්වර්ටයිස්වත් කරේ නැ ඒ නිසා, අපිත් මාසෙකට සැරයක් ගිහින් ගෙවල් අතු ගාල එනවා ඇරෙන්න අපිටත් ගානක් සෙට් වෙන්නේ නැ එවගෙන්.

    මෙච්චර කල් මැනෙජ් කරපු නිසා තෙරෙනවා ලංකාවේ ගෙවල් රෙන්ට් එකට ගන්න අයට වාසි උනාට අයිතිකාරයන්ටනම් කිසිම ලාභයක් නැ කියලා.බහුතරයක් හරියට ගෙවල් පාවිච්චි කරන්නේ නැ. සමහර අය හිටියා ගෙවල් වල ලයිට් බිල් වතුර බිල් වල එකතුව ගෙවල් කුලියට වඩා දෙගුණයට වැඩි. පැය 24ම ලයිට්, ෆැන්, එසි වැඩ. පැනල් ලයිට් මාස 6න් 6ට මාරු කරන්න වෙනවා. මේ වගේ අයගේ තමයි ගෙවල් යුසෙජ් එක වැඩිම.
    මේ දවස් වල රෙපෙයා කරන් යන ගෙදර සාලේ අයිනක ටයිල් කැටයක් කඩලා.
    හිටපු අයගෙන් අඩු කරේ 5000යි(බාස් කුලි 3500, ටයිල් කැටේට 1200, අනිත් බඩු වලට 300). සමහරක් ගෙවල් වල මෙහෙම උනාම extra tile කැට තිබුනා. මේ ගෙදර එහෙම එවත් නැ. දවසක්ම හෙව්වත් මැච් වෙන ටයිල් කැටයක් හොයාගන්න හම්බුනේ නැ. ලගින් මැච් වෙන එකක් තිබිලා අයිති කාරයට කිව්වම කමක් නැ එක දාන්න කිව්වා. එහෙම දැම්මට වැඩේ කැතැයි හයිලයිට් වෙලාම පෙනවා එක.

    ඉතින් මේ වගේ ප්‍රශ්ණ නිසාම අයිතිකාරයෝ කියන්නේ රෙන්ට් එකට දෙන එකට වඩා වෙන ඔප්ශන් තියෙනවද බලන්න කියලා.

    මං පොඩ්ඩක් රිසච් කරලා බැලුවාම සෙට් උනේ ගෙස්ට් හවුස්, බොඩිම් දාන එක වගේ දෙවල්.

    ගෙස්ට් හවුස් සබ්ජෙට් එකේනම් අපිට කිසිම එක්ස්පිරියන්ස් එකක් නැ. අනික මේ ගෙවල් ඔක්කොගෙම කොමන් වොශ් රුම් තියෙන්නේ සහ බඩුමුට්ටු ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා මුලින්.

    බොඩිම් දෙන වැඩේනම් කැම්පස් අවට නම් ඩබල් ඇදන් ගහලා කාමරේකට ලමයි 4-5ක් දාල සැලකිය යුතු ගානක් හොයාන්න පුලුවන්. එත් මෙවා ටවුන් අවට නිසා කැම්පස් ලමයි නම් නැ. ජොබ් කරන අය එ විදියට ගන්න ආස නැති නිසා තනි රුම් එකක් එක්කෙනෙක්ට දෙන එක පාඩුයි.

    මිට අමතරව වෙන ඔප්ශන්ස් තියෙනවානම් කියන්න් බලමු සහ ඔයලගේ අත්දැකිමුත් කියන්න.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    මන් රෙන්ට එකට ඉන්න නිසා කියන්නම් මේ ටික, දැනට ඉන්න ගෙදර මායි වයිපයි පොඩි එකයි ඉන්නෙ, දැනට අවුරුදු 3k
    1. ගෙදර කැඩෙන බිදෙන කෑලි (බට, ලයිට්) වගේ ඒවා මන් වියදම් කරල හදනව
    2. ගේ දුන්න විදියටම මේන්ටේන් කරන්න බලනව, පේන්ට් එක නම් දැන් ෆේඩ් වෙලා ටිකක් දැන්
    3. පොඩි එකා බිම අදිනව ටයිල් නිසා අවුලක් නෑ bබිත්ති වල නම් අදින්න දෙන්නෙ නෑ මන් සද්දෙ දාලා ඒක නවත්තන් ඉන්නව
    4. වටේ ඉන්න පගයොත් එක්ක තමා බැරි, අපි අපේ පාඩුවෙ ඉන්නව උන් එක්ක වැඩි කතාවට යන්නෙ නෑ වෙලාවකුත් නෑ ඒක උන්ට අවුල්
    උබ කොච්චර හොද කපල් වලට ගේ දුන්නත් වැඩක් නෑ වටේ ඉන්න httpල පිස්සු කෙලිනව නම්. මටත් මේ ඉන්න තැන දැන් එපා උනේ අපේ ඇනෙක්ස් එක ලග අනිත් ඇනෙක්ස් එකට ආව http ල නිසා

    හොදම වැඩේ හොද කපල් එකකට ඕක දෙන එක ;)
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,112
    113
    Key money eken salli kapanna ona damage wela nam gedarata. Ekata thamai key money ganne.

    Options ithin ekko AirBnB. Or laga company ekakata wage contract karala denna hostel walata wage.
    Solid contract ekak gahanna ona ithin.

    Minissu key money eken adu karanawata akamathi kiyala adu nokara inna epa bola :lol: unta uk kaapan kiyala uba gaana kapapan damage wela nam property ekata.

    Me gewal wala utility bills ubada gewanne ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Thama minissunta idam gewal ganna puluwan mattamak lankawe thiyenne..
    Time ekath ekka pitarata wage geyak ganna wadi denekta impossible unama renting market eka naginawa.. eeta passe meeta wada rent wadi wei wagema, pitarata wage gewal damage karana, bill nogewana unta history balala wena thanak rent ekata gannama bari level ekata enawa..

    Dan bole thiyenne rent ekata inna unge athe mokada gewal supply wadi eka paara hena set ekak rata giya nisa.. time ekath ekka oka anik paththa gahanawa..
    Colombo wala hondama apartment ehema monthly laksha 4 wage deela ganna set eka innawa, ewage supply walata wada demand wadi wenna ona..
     
    • Like
    Reactions: nethumshan

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    pissuda bn gedara damage thiyenawa nan aniwaren key money walin kapapan. badu oppuwa liyaddi e condition ekath dahan. nattan bn athin kala harak balanawa wagene. ape kadakamara set ekak dila thiyenawa bulb ehemath un danne.
     
    • Like
    Reactions: nethumshan

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    පහුගිය දවස් ටිකේ පට්ට බිසි උනා එලකිරියේ පැත්තේ එන්නත් බැරි උනා.

    කතාව මෙකයි කොල්ලනේ. අපේ ගෙවල් වගයක් තියෙනවා රෙන්ට් කරන. අපේ කිව්වට අපිට අයිති එවා නෙමේ අපේ ෆැමිලි එකේ රට ගිය අයගේ ගෙවල්. මෙවා මැනෙජ් කරන්න බාරදිලා තියෙන්නේ අපිට.

    එක ගෙයක් ඇරෙන්න අනිත් ඔක්කොම ගෙවල් තියෙන්නේ එකම ලොකෙශන් එකක් අවට(5km වගේ radius එකක් ඇතුලේ).

    දැනට අවුරුදු පහක වගේ කාලෙක ඉදන් රෙන්ට් එකට දෙන එක කරේ.
    ගෙවල් දුන්නේ රජයේ රැකියා කරන අයට විතරයි. රෙන්ට් එකනම් වෙලාවට ගෙව්වා එ ගැන නම් කිසිම ප්‍රශ්ණයක් තිබුන් නැ.

    ගෙවල් රෙන්ට් එකට ගත්ත අය ගැන කිව්වොත්;

    මුලින්ම අපි රෙන්ට් එකට දුන්නේ තනියෙන් ඉන්න ලෙඩිස්ලට.මේ අයට දෙන්න මුලික හෙතුව උනේ ගෙවල් යුසෙජ් එක අඩුයි පිරිසිදුව තියන් ඉදි කියලා හිතලා. මේ අයට මුලින්ම බාල්දිය දැම්මේ ගෙවල් අවට ඉන්න cctv අම්මණ්ඩිලා ටික. වෙලාවක් කලාවක් නැ මහ රැත් වාහන එනවා. ඇවිත් පාන්දර 5-6 වෙද්දි යනවා. මේ වගේ කතා ගොඩක් කියලා කෙලින්ම රට ඉන්න ගෙවල් අයිතිකාරයන්ටම කම්ප්ලෙන් කරලා. අයිතිකාරයොත් මේ අය සමාජේ වැදගත් රැකියා වල නිරත වෙන අය කියලා ඇක්ශන් එකක් ගන්න එපා කියලා පොඩ්ඩක් බලන්න කිව්වා. කොහොමහරි මාස 4-5 යද්දි ඒ අයම අස් කරන් ගියා. cctv තිබ්බ ගෙවල් වල මෙ අය යද්දි cctv වල හාර්ඩ් පිටින් ෆොමැට් කරලා ගිහින් තිබ්බා. ඔකෙන් පස්සේ සිංගල් අයට දෙන්න එපා කියලා අයිතිකාරයොම අපිට කිව්වා.

    ඊට පස්සේ අපි දුන්නේ කපල්ස් වලට. මේ අයගේ කියන්න තරම් වරදක් නැ හැබැයි වැඩිකල් ඉන්නේ නැ ටාන්සර් හදාගෙන එයාලගේ ගම්බිම් වලට යනවා.

    ඔන්න ඊට පස්සේ ෆැමිලිස් වලට දුන්නා. ලමයි වයස අවුරුදු 10ට අඩු අය. මෙයාලගේ එහෙම ගෙවල් යුසෙජ් එක උපරිමයි. ලමයි බිත්ති වල කුරුටුබලි අදිනවා, විදුරු කඩනවා, බිත්ති වල කොන් කඩනවා, ටයිල් කඩනවා. මේ වගේ කෙස් ගොඩයි. හැබැයි මේ දිපු ඔක්කොම වගේ අවුරුදු 2-3ක් ඉන්නවා සමහර අය ඊටත් වැඩි. මේ අයගේ ප්‍රශ්ණේ එන්නේ රෙන්ට් කාලේ ඉවර වෙල ගෙවල් බාරගද්දි. මෙයාල කැමති නැ කඩපුව හදලා දෙන්නවත් එයාලා දිපු ඩිපොසිට් වලින් කපනවටවත්. මේ වගේ අය ඉදලා ගියාම ඒ ගෙවල් ෆුල් කලර් වොශ් කරලා ෆුල් රෙපෙයා එකක් දෙන්න වෙනවා. එතකොට ඉතින් මේ අයගෙන් අවුරුදු 2-3ක් ගත්ත රෙන්ට් එකටත් වඩා වැඩි ගානක් යනවා මෙවා රෙපෙයා කරන්න. එතකොට ඉතින් අයිතිකාරයෝ බර බරේ දානවා තෙරුමක් නැ මෙහෙම දිලා කියලා. මේ දවස් වලත් එහෙම ගත්ත ගෙයක් රෙපෙයා කරන ගමන් තියෙන්නේ.

    ගෙවල් ගැන කිව්වොත්;
    ගෙවල් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම 45-65 වගේ රෙන්ජ් එකේ රෙන්ට් කරලා තියෙන්නේ. අනිත් ගෙවල් දෙක ලක්ෂරි ටයිප් එකට හදපු ගෙවල් එවගේ රෙන්ට් එකට අරවට වඩා ගොඩක් වැඩි.
    ලක්ශරි ටයිප් ගෙවල් දෙක ඇරෙන්න අනිත් ඔක්කොම ගෙවල් single story 2-3 bedroom, common bathroom තියෙන ගෙවල්.

    දැනට ගෙවල් දෙකක් රෙපෙයා කරලා වහලා තියෙනවා අයිතිකාරයොත් කැමති නැ වැඩිය රෙන්ට් කරන වැඩෙට පාඩුයි කියලා. ඇඩ්වර්ටයිස්වත් කරේ නැ ඒ නිසා, අපිත් මාසෙකට සැරයක් ගිහින් ගෙවල් අතු ගාල එනවා ඇරෙන්න අපිටත් ගානක් සෙට් වෙන්නේ නැ එවගෙන්.

    මෙච්චර කල් මැනෙජ් කරපු නිසා තෙරෙනවා ලංකාවේ ගෙවල් රෙන්ට් එකට ගන්න අයට වාසි උනාට අයිතිකාරයන්ටනම් කිසිම ලාභයක් නැ කියලා.බහුතරයක් හරියට ගෙවල් පාවිච්චි කරන්නේ නැ. සමහර අය හිටියා ගෙවල් වල ලයිට් බිල් වතුර බිල් වල එකතුව ගෙවල් කුලියට වඩා දෙගුණයට වැඩි. පැය 24ම ලයිට්, ෆැන්, එසි වැඩ. පැනල් ලයිට් මාස 6න් 6ට මාරු කරන්න වෙනවා. මේ වගේ අයගේ තමයි ගෙවල් යුසෙජ් එක වැඩිම.
    මේ දවස් වල රෙපෙයා කරන් යන ගෙදර සාලේ අයිනක ටයිල් කැටයක් කඩලා.
    හිටපු අයගෙන් අඩු කරේ 5000යි(බාස් කුලි 3500, ටයිල් කැටේට 1200, අනිත් බඩු වලට 300). සමහරක් ගෙවල් වල මෙහෙම උනාම extra tile කැට තිබුනා. මේ ගෙදර එහෙම එවත් නැ. දවසක්ම හෙව්වත් මැච් වෙන ටයිල් කැටයක් හොයාගන්න හම්බුනේ නැ. ලගින් මැච් වෙන එකක් තිබිලා අයිති කාරයට කිව්වම කමක් නැ එක දාන්න කිව්වා. එහෙම දැම්මට වැඩේ කැතැයි හයිලයිට් වෙලාම පෙනවා එක.

    ඉතින් මේ වගේ ප්‍රශ්ණ නිසාම අයිතිකාරයෝ කියන්නේ රෙන්ට් එකට දෙන එකට වඩා වෙන ඔප්ශන් තියෙනවද බලන්න කියලා.

    මං පොඩ්ඩක් රිසච් කරලා බැලුවාම සෙට් උනේ ගෙස්ට් හවුස්, බොඩිම් දාන එක වගේ දෙවල්.

    ගෙස්ට් හවුස් සබ්ජෙට් එකේනම් අපිට කිසිම එක්ස්පිරියන්ස් එකක් නැ. අනික මේ ගෙවල් ඔක්කොගෙම කොමන් වොශ් රුම් තියෙන්නේ සහ බඩුමුට්ටු ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා මුලින්.

    බොඩිම් දෙන වැඩේනම් කැම්පස් අවට නම් ඩබල් ඇදන් ගහලා කාමරේකට ලමයි 4-5ක් දාල සැලකිය යුතු ගානක් හොයාන්න පුලුවන්. එත් මෙවා ටවුන් අවට නිසා කැම්පස් ලමයි නම් නැ. ජොබ් කරන අය එ විදියට ගන්න ආස නැති නිසා තනි රුම් එකක් එක්කෙනෙක්ට දෙන එක පාඩුයි.

    මිට අමතරව වෙන ඔප්ශන්ස් තියෙනවානම් කියන්න් බලමු සහ ඔයලගේ අත්දැකිමුත් කියන්න.

    rent karana eka fine habei hari ayata rent karanna.. rent karana eka ochchara aul nm guest house karanna wenne ne. ita wada easy air b&b list karana eka.... boardings ehema thama api ape uni kale yaluwange ewage nokarapu ekak nah
     
    • Like
    Reactions: nethumshan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Spa හරියන්නේ නැ.
    අනුරාධපුර තියෙන්නේ.
    @Nadun26 ගෙන්නගෙන උගෙන් රෙන්ට් එක ගනින්. අපිට ත්‍රෙඩ් සීරීස් එකක් බලන්නත් පුලුවන්. උබටත් කම්මැලිකමක් හිතෙන එකක් නෑ.