Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙවල් රෙන්ට් කරන අය එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුලේ නම් බලලා නැ. හැබැයි දුන්නේ නම් සමාජේ වැදගත් රස්සා කරන සෙට් එකකට. ගුරුවරු, වෛද්‍යවරු, විශේෂඥ වෛදයවරු, do වගේ අයට.

කීමනි වලින් සල්ලි කපනවා.බට් එක පාඩුයි. උදාහරණේ ටයිල් සින් එක.

නැ utility bills ඉන්න අයම ගෙවන්නේ.

කම්පැනි සින් එකනම් දන්නේ නැ පොඩ්ඩක් හොයලා බලන්න ඔනි එහෙම සෙට් කරගන්න පුලුවන්ද කියලා.

බිස්නස් කරන අයටනම් දෙන වැඩෙට අයිතිකාරයෝ කැමති වෙන එකක් නැ. යුසෙජ් වැඩි නිසා.

අන්න එහෙම උනානම් ලංකාවේ රෙන්ටින් වකට හොද මාකට් එකක් හැදෙයි.

සල්ලි කපනවා. එත් පාඩුයි මචන්. උදාහරනේ ටයිල් සින් එක.

සමහරක් උන් නම් ලයිට් දාගන්නෙත් නැ මචන්. අයිතිකාරයොටම දාලා දෙන්න කියනවා.

කන්ඩිශන් නම් දාලා ඇග්රිමන්ට් ගහන්නේ. එත් ඉතින් උන් එවටත් නැනේ. රණ්ඩු කරලා කැපුවත් රෙපෙයා කරලා ඉවර වෙද්දි කැපුවට වඩා ලොකු ගානක් යනවා.

Guest house and airbnb list කරන් එකේයි මොකද මචන් වෙනස?

මං guest house කියලා ටාගට් කරන්න බැලුවේනම් වන්දනාවේ එන අයව. පැය ගානට කපල්ස් වලට දෙන වැඩේනම් කරන්නේ නැ.

Eww ගෙත් ඉතුරු වෙන එකක් නැ

Brokersla na. Advertise කරලා ගත්තේ ගොඩක් එවා.

බ්‍රොකර් කෙනෙක්ට දිලා එකක් කරා. උන් 1st month rent එක ගන්නවා. බ්‍රොකර්ස්ලා කතා කරපු ගොඩක් එවා රෙන්ට් ගෙවිමේ හැකියාව තිබුන් නැ. ඔවට දිලා ප්‍රශ්ණ උනොත් යවාගන්නත් බැරි වෙනවා.

Percentage නෙමෙයි මචන් 5000-10000 අතර ගානක් දෙන්නේ. මෙකේ ඔක්කොම කරගන්න ඔනි. සමහරක් එවගේ ගාඩන් තියෙනවනම් එවට කෙනෙක් අරන් එවා මෙන්ටෙන් කරන් එවත් කරන්න ඔනි.

එවා හරියන්නේ නැ මචන්.

Cloud දාලා නැ. උන්ගේ සෙෆ්ටියටම දාලා තියෙන්නේ.

බිල් ගෙවන එකේ සහ රෙන්ට් ගෙවන එවගෙනම් මේ වෙනකන් ප්‍රශ්ණ ඇවිත් නැ.

ඩැමෙජ් හදනවා හෝ කිමනි වලින් අඩු කරනවා කියලා ඇග්රිමන්ට් වලට include කරලා තියෙන්නේ. එත් ඉන්න අය කැමති නැ එකට. රණ්ඩු කරලා ගන්නේ.

එහෙම තමා කරන්නේ මචන්. අවට ගියාට කරන්නේ නැ. මේවගේ අයිතිකාරයෝ පට්ට බයයි. අවුරුද්දෙන් අවුරුද්ද ඇග්රිමන්ට් අලුතෙ ගහන්න කියලත් තියෙන්නේ.

එක ඇත්ත.

[QUOTE="nethumshan, post: 31159249, member: 562960"] කුලේ නම් බලලා නැ. හැබැයි දුන්නේ නම් සමාජේ වැදගත් රස්සා කරන සෙට් එකකට. ගුරුවරු, වෛද්‍යවරු, විශේෂඥ වෛදයවරු, do වගේ අයට. කීමනි වලින් සල්ලි කපනවා.බට් එක පාඩුයි. උදාහරණේ ටයිල් සින් එක. නැ utility bills ඉන්න අයම ගෙවන්නේ. කම්පැනි සින් එකනම් දන්නේ නැ පොඩ්ඩක් හොයලා බලන්න ඔනි එහෙම සෙට් කරගන්න පුලුවන්ද කියලා. බිස්නස් කරන අයටනම් දෙන වැඩෙට අයිතිකාරයෝ කැමති වෙන එකක් නැ. යුසෙජ් වැඩි නිසා. අන්න එහෙම උනානම් ලංකාවේ රෙන්ටින් වකට හොද මාකට් එකක් හැදෙයි. සල්ලි කපනවා. එත් පාඩුයි මචන්. උදාහරනේ ටයිල් සින් එක. සමහරක් උන් නම් ලයිට් දාගන්නෙත් නැ මචන්. අයිතිකාරයොටම දාලා දෙන්න කියනවා. කන්ඩිශන් නම් දාලා ඇග්රිමන්ට් ගහන්නේ. එත් ඉතින් උන් එවටත් නැනේ. රණ්ඩු කරලා කැපුවත් රෙපෙයා කරලා ඉවර වෙද්දි කැපුවට වඩා ලොකු ගානක් යනවා. Guest house and airbnb list කරන් එකේයි මොකද මචන් වෙනස? මං guest house කියලා ටාගට් කරන්න බැලුවේනම් වන්දනාවේ එන අයව. පැය ගානට කපල්ස් වලට දෙන වැඩේනම් කරන්නේ නැ. Eww ගෙත් ඉතුරු වෙන එකක් නැ Brokersla na. Advertise කරලා ගත්තේ ගොඩක් එවා. බ්‍රොකර් කෙනෙක්ට දිලා එකක් කරා. උන් 1st month rent එක ගන්නවා. බ්‍රොකර්ස්ලා කතා කරපු ගොඩක් එවා රෙන්ට් ගෙවිමේ හැකියාව තිබුන් නැ. ඔවට දිලා ප්‍රශ්ණ උනොත් යවාගන්නත් බැරි වෙනවා. Percentage නෙමෙයි මචන් 5000-10000 අතර ගානක් දෙන්නේ. මෙකේ ඔක්කොම කරගන්න ඔනි. සමහරක් එවගේ ගාඩන් තියෙනවනම් එවට කෙනෙක් අරන් එවා මෙන්ටෙන් කරන් එවත් කරන්න ඔනි. එවා හරියන්නේ නැ මචන්. Cloud දාලා නැ. උන්ගේ සෙෆ්ටියටම දාලා තියෙන්නේ. බිල් ගෙවන එකේ සහ රෙන්ට් ගෙවන එවගෙනම් මේ වෙනකන් ප්‍රශ්ණ ඇවිත් නැ. ඩැමෙජ් හදනවා හෝ කිමනි වලින් අඩු කරනවා කියලා ඇග්රිමන්ට් වලට include කරලා තියෙන්නේ. එත් ඉන්න අය කැමති නැ එකට. රණ්ඩු කරලා ගන්නේ. එහෙම තමා කරන්නේ මචන්. අවට ගියාට කරන්නේ නැ. මේවගේ අයිතිකාරයෝ පට්ට බයයි. අවුරුද්දෙන් අවුරුද්ද ඇග්රිමන්ට් අලුතෙ ගහන්න කියලත් තියෙන්නේ. එක ඇත්ත. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom