මචං,
මරු වැඩේ වුණේ..
අපේ ගෙවල් ළඟ නංගි කෙනෙක් ඉන්නවා කැලණිය කැම්පස් එකේ..
මම ඊයේ ඉරිදා නිසා යාළුවෝ එක්ක නිට්ටඹුවේ සෙට් වෙන්න ගියා.
දවල් කෑම order කළේ ඒ ළඟ තියෙන තැනකින්.
මම වාහනේ ගිය නිසා සහ මම බීලා හිටියේ නැති නිසා උන් කිව්වා මට ගිහින් කෑම ටික ගේන්න කියලා.
ගිහින් බලද්දි එතන Restaurant එකට අමතරව Rooms දෙන තැනක්.
අඩෝ මම සල්ලි ගෙවලා කෑම ටික ගේනකම් ඉද්දී කපල් එකක් එනවා පඩිපෙල බැහැලා.
මට ඒ එන කෙල්ල දැකලා පුරුදු නිසා මම මූණ දිහා බලන් හිටියා.
මම මාස්ක් එකක් දාගෙන හිටියේ බං.
ඒ නිසා උන් දෙන්නට මගේ මූණ පේන්නේ නෑ.
අඩෝ ක්ෂණිකව මම කෙල්ලව අඳුර ගත්තා.
ඒකී අපේ ගෙවල් ළඟ.
මම පුද්ගලික දන්නේ නෑ ලොකුවට,
හැබැයි facebook එකේ හෙන හෑලි ලියන්නේ.
මම මාස්ක් එක ගලවලා,
ආ නංගි.. මාව මතකද කියලා ඇහුවා.
ඒකිත් මාව අඳුරාගෙන අඬන්න වගේ ඕයි.
පව්.
ඒකිගේ දෙමවුපියෝ දෙන්නම ස්කෝලේ ගුරුවරු.
මේකී සහ අයියා විතරයි ඉන්නේ.
අයියත් ඉන්ජෙක්.
කෙල්ල කතා කරලා ගියා.
මමත් ආවා.
දැන් ඒකී මැසේජ් කරනවා එක දිගට කාටවත් කියන්න එපා කියලා.
අර ඔෂීන් look එක එක්ක කඳ තියෙන කෙල්ලෙක්.
මට වඩා අවුරුදු 10ක් විතර බාලයි.