මචන්ලා නුවර, මාතලේ දඹුල්ල පලාත්වල නාගරිකව නැතුව ටිකක් ඇතුලට වගේ එක ලග ගෙවල් දෙකක් හදා ගන්න ඕන. අපේ බජට් එකට එහෙම හදන Construction කරන අය ඉන්නවා නේද? ඉස්සර නම් වජිර හව්ස් එකෙන් කරනවා දන්නවා. උන් හොද නෑ කියලා මම එලකිරියෙන්ම දාලා තිබුන පෝස්ට් වලින් දැක්කා. කව්ද මචන් එහෙම ශුවර් එකක් කරලා භාර දෙන්න පුලුවන් අය ඉන්නේ ? එහෙම දීලා කර ගත්ත අය ඉන්නවාද?
