මම construction side එකේ නෙමෙයි ජොබ් එක කරන්නේ
එත් මම කට්ට කලා ගෙයක් හැදුව.. (මටත් කුලියට ඉඳල එපාවෙලා තමයි ගෙයක් හදන්න ගත්තේ ) එකේ අත්දැකීම් දාල ලියපු ත්රෙඩ් එකක් මේ
වෙලාවක් තියෙනවනම් කියවල බලන්න
ප්රශ්න තියෙනවනම් අහන්න දන්නා දෙයක් නම් කියල දෙන්නම් ,උඹට ජය
අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..
~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

. මචං .. ජීවිතේ පලවෙනි වතාවට මමයි වයිෆුයි දෙන්න එකතු වෙලා පලවෙනි ගේ පොඩ්ඩ හදන්න කියලා බැලුවේ ... දැනට අවුරුදු 3ක් කුලියට ඉන්නේ මචං .දැන් ඇති වෙලා මෙහෙම ඉදලා
. අවුරුදු දෙකක් විතර ඉඩම් පස්සේ පැන්නුවා බන් අපිට හරියන ගානට අපි ආස පැත්තකින් ඉඩමක් හොයාගන්න. හපෝ සංසාරේ එපා උනා බන් ඉඩම් හොයන්න කියලා 