ගෙවල්_උදාව්

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    සහෝලා වෙත ලියමි :baffled:. මචං .. ජීවිතේ පලවෙනි වතාවට මමයි වයිෆුයි දෙන්න එකතු වෙලා පලවෙනි ගේ පොඩ්ඩ හදන්න කියලා බැලුවේ ... දැනට අවුරුදු 3ක් කුලියට ඉන්නේ මචං .දැන් ඇති වෙලා මෙහෙම ඉදලා :no:. අවුරුදු දෙකක් විතර ඉඩම් පස්සේ පැන්නුවා බන් අපිට හරියන ගානට අපි ආස පැත්තකින් ඉඩමක් හොයාගන්න. හපෝ සංසාරේ එපා උනා බන් ඉඩම් හොයන්න කියලා :oo::oo:. කොහොම හරි දෙය්යනේ කියල පිළියන්දල අවටින් පොඩි ඉඩම් කෑල්ලක් හම්බුනා අන්තිමේට (බෑන්ක් ලෝන් පුතී :baffled:).අපි දෙන්නගෙම බලාපොරොත්තුව කාමරයයි , කිචන් එකයි , බාත්රූම්න් එකයි හදාගෙන ටයිල් අනන් මනං මොකුත් නොකර අවම මට්ටමින් පදිංචියට යන්න කියල බන්. මෙන්න මේකයි ප්‍රශ්නේමචං . මගේ අතේ මහලොකු ගානක් නෑ බන්. මන් ජීවිතේට ගෙයක් හදලත් නෑ මීට කලින්.ඉතින් ඒකට අවශ්‍ය කරන මුලික වියදම් ගැන ඇහුවම ඇග හීතල වේලා යනවා බන් :angry::angry: .මන් උපරිම ට්‍රයි එකක් දෙනවා බන් දන්න දන්න කාට කාට හරි කියල හැම වැඩක්ම පුළුවන් තරම් අඩුවෙන් කරගන්න , මන් ඒකට ලජ්ජා වෙන්නේ නෑ බන් මොකද මමත් මගේ ජිවිතේ පුළුවන් හැම වෙලේම අඩු ගානේ වචනෙකින් හරි උදව්වක් කරනවා ඕනෙම කෙනෙක්ට. කිරියේ උනත් මන් ඕනෙම ත්‍රෙඩ් ඒකට බම්ප් එකක් හරි දානවා කාට හරි ප්‍රයෝජනයක් වෙයිනෙ කියලා.ඒ නිසා මන් හිතනවා මන් උබලගෙන් උදව් ඉල්ලුවට පව් නෑ කියලා.:yes: අපේ එළකිරි එකේ කවුරු හරි ප්ලෑන් අදින්න දන්න මහත්තයෙක් ඉන්නවා නම් මගේ ගෙදර ප්ලෑන් එක ටිකක් අඩු ගානකට ඇදලා දෙන්නකෝ .. :(:( .. අඩුවට කිව්වට මට එහෙම කියන්න හිත දෙන්නෙත් නෑ බන් මොකද , කවුරුත් තමන් ඉගෙන ගත්ත දේ නිකං දෙන්න කැමති නැහැ නේ. අනේ පුළුවන් පින්වතෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න.ගොඩක් පින් මචන්. ඉඩම හරි හතරැස් 7 පර්චස් එකක්. :yes::yes::yes:

    එ් කියන්නේ දෙවෙනි තුන්වෙනි ඒවත් හදනව ද? බබාල හදනව වගේ.

    Anyway Good Luck Machan
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මමත් ඔහොම තමයි මචන්
    ඕන කරන ඒවා කලින්ම හිතා ගනින්
    නැත්නම් පස්සෙ කඩ කඩ හදන්න වෙනවා
    මම දැන් කඩ කඩ හදනවා,වියදම් ට්‍රිබල්
    ගර්ජ් වරෙන්ඩා.,එලියෙ කුස්සිය වගෙ ඒවාට
    දැන් හදන්න බැරි උනාට එවාට ඉඩ තියලා වැඩේ
    කරන්න.පුලුවන් කාලෙක අවුලක් නැතුව හාදා ගන්න
    මචන් මමත් මුලින් තනි කාමරෙ හදන්න උන්නෙ
    ඒත් පස්සෙ තේරුනෙ කාමර දෙකක් තියන එක මාරම වටිනව
    නැත්නම් පිට කෙනෙක් ආවාම
    එකටම ඉන්න වෙන්නෙ,අපෙ naisilva ගෙ නැන්දම්ම ආව වගෙ තියෙ
    කොහොම හරි වැඩෙ ගොඩ දාපන්,සුබ පතනවා එකෙන්ම

    watinawa machan adahas tika. godak pin macho :yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    "අපි දෙන්නගෙම බලාපොරොත්තුව කාමරයයි , කිචන් එකයි , බාත්රූම්න් එකයි හදාගෙන ටයිල් අනන් මනං මොකුත් නොකර අවම මට්ටමින් පදිංචියට යන්න කියල බන්. "

    Godak pampori gahana un atare umbe hope eka simple machan

    all the best machan

    :yes::yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Danna widiyata low cost ma house plan eka thamai ban pala 2 ta wahala gahana eka. Hoda bass kenek allagaththa nan oya pala deke wahala gahana widiyata gedarata foundation eka da ganna puluwan (House Plan nethiwa),
    rooms 3,
    bathroom 1,
    Living Room & Kitchen.

    15 laksh walin mulu gema complete karaganna puluwan wei

    thanks machan :yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    pearch 7n nam lokuwata ge hadanna be ne, e nisa kalinma foundation base walawal dala kanu dala thiyanna, passe kaleka slab ekak daganna hithunoth lesine thattu dekata set karala thiyanna. Plan eka aduwata karaganna epa machan hoda kenekgen karaganna, ooka thamayi gee thathwe theeranaya karanne haduwain passe, anika plan pass karagannath lesyi. Keeyak hari ithuru karan kotas walata dammala warga adi ganata eka eka kattiya dammala wade karaganin.

    Ekama baasta dunnoth awul godayi, anika hoda baasla kiyala ewun naa, tile kare natath passe tile karanna concrete dala udin carpet eka danna nettan passe kaleka ubatama hitheyi tile karanam kiyala. Tile eka pahasuyi mop karnna witharayi thiyenne duwili alennewath na ne gloss tile eka dammam, simenthi polawa nam ganna deyak na kalayak yanakota.

    thawa podi room kaallakuth hadaganna naththan ube gedara thiyena amathara badu daganna, nettan ubata wenne okkoma badu kussiye kabare ahumulu wala daaganna etkota karadare karapoththo bowunoth.

    current gannakota thaappetama thiyanna podi kaallak thiyala idama issarahinma ganna passe ge hadaddi meter eka maduwen geta ganna amathara wiyadama enne na. thawa thiyenawa passe kiyannamko
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මම construction side එකේ නෙමෙයි ජොබ් එක කරන්නේ
    එත් මම කට්ට කලා ගෙයක් හැදුව.. (මටත් කුලියට ඉඳල එපාවෙලා තමයි ගෙයක් හදන්න ගත්තේ ) එකේ අත්දැකීම් දාල ලියපු ත්‍රෙඩ් එකක් මේ
    වෙලාවක් තියෙනවනම් කියවල බලන්න
    ප්‍රශ්න තියෙනවනම් අහන්න දන්නා දෙයක් නම් කියල දෙන්නම් ,උඹට ජය

    අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    elakiri machan ... man oya thread eka bookmark karagena inne kohomath machan... sahemma wadagath godak ayata .. thanks :yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මුළු ගෙදරටම Foundation එක දාගෙන කාමරයකුයි කුස්සියයි bathroom එකයි හදාගන්න
    අඩුම ලක්ෂ 15වත් යනවා හැබැයි 15න් කරගන්නත් පුදුම කට්ටක් කන්න ඕන
    කොටින්ම කේවල් කරන්න තියෙන ලැජ්ජාව සම්පුර්ණයෙන්ම නැති කරගන්න වෙනවා
    තව මිනිස්සුන්ගේ දුක් කරදර ගැන හිතන එකත් සම්පුර්ණයෙන්ම නැති කරගන්න වෙනවා
    මොකා හිටියත් නැතත් කොහොම හරි වැඩේ කරගන්න අදිෂ්ටාන කරගන්න ඕන
    නැත්නම් low budget වලට ගෙවල් හදන්න අමාරුයි

    hmmmm ... uthsaha karanawa machan uparimayenma... apita api witharay ban.... godak pin machan adahas walata
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Machan, Diyaniya news paper eke parana paththara online balanna puluwan, ewala thiyanawa, small house plans. 2013-2014 kale, dan yana ewa patha size. anyway good luck. (Im a new member but elakiri old observer)
     
    • Like
    Reactions: ENEMY

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමත් ඉන්නේ උඹේ තත්වෙමයි..
    මාර කට්ටක් කාලා ඉඩමක් හොයාගත්තා..
    ඒකෙ වැඩ වලට දුවනවා..
    ඊට පස්සේ ප්ලෑන් එක ඇදගන්න ඕන..
    මාර ගේමක් තමයි ඉතිං..
    හැමදේම හරියන්න කියලා පතනවා..
    උත්සාහය අතාරින්න එපා..
    ජය වේවා!
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    pearch 7n nam lokuwata ge hadanna be ne, e nisa kalinma foundation base walawal dala kanu dala thiyanna, passe kaleka slab ekak daganna hithunoth lesine thattu dekata set karala thiyanna. Plan eka aduwata karaganna epa machan hoda kenekgen karaganna, ooka thamayi gee thathwe theeranaya karanne haduwain passe, anika plan pass karagannath lesyi. Keeyak hari ithuru karan kotas walata dammala warga adi ganata eka eka kattiya dammala wade karaganin.

    Ekama baasta dunnoth awul godayi, anika hoda baasla kiyala ewun naa, tile kare natath passe tile karanna concrete dala udin carpet eka danna nettan passe kaleka ubatama hitheyi tile karanam kiyala. Tile eka pahasuyi mop karnna witharayi thiyenne duwili alennewath na ne gloss tile eka dammam, simenthi polawa nam ganna deyak na kalayak yanakota.

    thawa podi room kaallakuth hadaganna naththan ube gedara thiyena amathara badu daganna, nettan ubata wenne okkoma badu kussiye kabare ahumulu wala daaganna etkota karadare karapoththo bowunoth.

    current gannakota thaappetama thiyanna podi kaallak thiyala idama issarahinma ganna passe ge hadaddi meter eka maduwen geta ganna amathara wiyadama enne na. thawa thiyenawa passe kiyannamko

    :love::love::love: thanks machooo
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Machan, Diyaniya news paper eke parana paththara online balanna puluwan, ewala thiyanawa, small house plans. 2013-2014 kale, dan yana ewa patha size. anyway good luck. (Im a new member but elakiri old observer)

    thanks machan :yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මමත් ඉන්නේ උඹේ තත්වෙමයි..
    මාර කට්ටක් කාලා ඉඩමක් හොයාගත්තා..
    ඒකෙ වැඩ වලට දුවනවා..
    ඊට පස්සේ ප්ලෑන් එක ඇදගන්න ඕන..
    මාර ගේමක් තමයි ඉතිං..
    හැමදේම හරියන්න කියලා පතනවා..
    උත්සාහය අතාරින්න එපා..
    ජය වේවා!

    :yes::yes::yes: mata therenawa ban oya feeeling eka.. ubatath suba pathanawa machan wade elakiri wage goda daganna labenna kiala :yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    https://web.facebook.com/groups/thedreamhome/?ref=bookmarks

    me fb group eketh thiyenawa oya gewal hadana scene eka. poddak balanna

    issella member kenek kiwwa wage rivisarasi (rivira da koheda paththare) eketh plans thiyenawa. idea ekak ganna puluwan wei

    20150404000603.gif

    20150404000648.gif
    20150404000650.gif
    elite-house-plans-of-sri-lanka-elakolla-architect-sri-lanka-architect-within-house-plans-sri-lanka.gif
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ENEMY has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.