Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙවුනු පැය 48 ඇතුලත Facebook සිදුකල වෙනස්කම්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙවුනු පැය 48 ඇතුලත Facebook සිදුකල වෙනස්කම්.

1. Group layout updates

2. Hiding spam Comments

3. Permalinks on comments

4. More app activity on timeline

සවිස්තරව :

1.ප්රධාන වශයෙන් layout එකට සුළු වෙනස්කම් කිහිපයක්. මීට පෙර 800X200 ප්රමාණයට තිබුණු group cover image එක දැන් 800X250 ප්රමාණයට සැකසිය යුතුය. එසේ නැතිනම් දැනට තිබෙන cover එක අලුත් ප්රමාණයට re-size වීමක් සිදුවේ.

2. Post වගේම comments, report කරන්න පුළුවන් කියල දන්නවනේ. spam ලෙස report කරන comments එම post එකෙන් hide වෙනවා. Post එක පල කල කෙනාට එසේ hide වන comments නැවත display කිරීමේ හැකියාව තියෙනවා.

3. පල කරන ඕනෑම post එකක time-date එක click කර permalink එක ගන්න පුළුවන් කියල දන්නවනේ. දැන් ඒ පහසුකම comments වලත් තියෙනවා. comment එකේ අවසානයට තියෙන time-date එක උඩ click කරලා වැදගත් / විශේෂ comment එකක link එක මේ ආකාරයට ලබාගන්න පුළුවන්.

උදා: "10 වෙනි comment එක බලන්න" කියන්න ඕන නෑ. කෙලින්ම ඒ 10 වෙනි comment එකේ link එක ලබාගෙන සදහන් කරන්න පුළුවන්.

4. මීට පෙර timeline තුල පෙන්වූ recent activity box එක වෙනුවට දැන් activity සහ apps යනුවෙන් box දෙකක ඔබ භාවිතා කල Facebook Apps පිළිබඳව පෙන්නුම් කරයි. apps තුල භාවිතා කරන ලද facebook application එකතුවක් සහ activity තුල ඒවගෙන් සිදුකල විශේෂ දේ දැක්වෙනවා.

දැනට නම් පෙන්වන්නේ ඔහොම. ඉස්සරහට තව වෙනස් කරයි.

මේවාට අමතරව හෙට (මාර්තු 30) සිට සියළුම Facebook Pages නව Timeline ආකාරයට වෙනස් වේ.

[QUOTE="rigamage, post: 12407570, member: 20088"] [b]ගෙවුනු පැය 48 ඇතුලත Facebook සිදුකල වෙනස්කම්.[/b] [SIZE="5"]1. Group layout updates 2. Hiding spam Comments 3. Permalinks on comments 4. More app activity on timeline සවිස්තරව : 1.ප්රධාන වශයෙන් layout එකට සුළු වෙනස්කම් කිහිපයක්. මීට පෙර 800X200 ප්රමාණයට තිබුණු group cover image එක දැන් 800X250 ප්රමාණයට සැකසිය යුතුය. එසේ නැතිනම් දැනට තිබෙන cover එක අලුත් ප්රමාණයට re-size වීමක් සිදුවේ. 2. Post වගේම comments, report කරන්න පුළුවන් කියල දන්නවනේ. spam ලෙස report කරන comments එම post එකෙන් hide වෙනවා. Post එක පල කල කෙනාට එසේ hide වන comments නැවත display කිරීමේ හැකියාව තියෙනවා. 3. පල කරන ඕනෑම post එකක time-date එක click කර permalink එක ගන්න පුළුවන් කියල දන්නවනේ. දැන් ඒ පහසුකම comments වලත් තියෙනවා. comment එකේ අවසානයට තියෙන time-date එක උඩ click කරලා වැදගත් / විශේෂ comment එකක link එක මේ ආකාරයට ලබාගන්න පුළුවන්. උදා: "10 වෙනි comment එක බලන්න" කියන්න ඕන නෑ. කෙලින්ම ඒ 10 වෙනි comment එකේ link එක ලබාගෙන සදහන් කරන්න පුළුවන්. 4. මීට පෙර timeline තුල පෙන්වූ recent activity box එක වෙනුවට දැන් activity සහ apps යනුවෙන් box දෙකක ඔබ භාවිතා කල Facebook Apps පිළිබඳව පෙන්නුම් කරයි. apps තුල භාවිතා කරන ලද facebook application එකතුවක් සහ activity තුල ඒවගෙන් සිදුකල විශේෂ දේ දැක්වෙනවා. දැනට නම් පෙන්වන්නේ ඔහොම. ඉස්සරහට තව වෙනස් කරයි. මේවාට අමතරව හෙට (මාර්තු 30) සිට සියළුම Facebook Pages නව Timeline ආකාරයට වෙනස් වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom