ගේ ගන්න අක්කා නංගිව මරලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    නංගීව ඝාතනය කළ හැටි අක්කා පාපොච්චාරණය කරයි-18 හැවිරිදි පෙම්වතා සමඟ 28 හැවිරිදි කතක් අත්අඩංගුවට

    1590903294-murder_l.jpg

    වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ නයිගල් ආර ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී තරුණියක් ඝාතනය කර ඇත.

    සිද්ධියට සැකපිට ඝාතනයට ලක්වු තරුණියගේ එක කුස උපන් වැඩිමහල් සහෝදරිය හා ඇගේ පෙම්වතා බව කියන පුද්ගයෙකු පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.

    පසුව ඝාතනය සිදු කළ ආකාරය පිළිබඳව සැකකරුවන් දෙදෙනා පාපොච්ඡාරණයක් සිදු කර ඇති අතර ඒ අනුව ඝාතනයට ලක්වු තරුණියගේ සිරුරු කොටස් කෑලෑබඳ පෙදෙසක තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

    එහිදී අස්ථි කොටස් කිහිපයක් සහ ඇදුම් කිහිපයක්, අදාළ ස්ථානයේ තිබී හමුවී ඇති බවයි අද දෙරණ වාර්තාකරු පවසන්නේ.

    මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි තරුණියකි.

    මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඝාතනයට ලක්වු තරුණිය ජීවත් වු නිවස ලබා ගැනීමේ අරමුණෙන් බවයි අනාවරණය වී ඇත්තේ.

    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 ක් වු කාන්තාවක් හා 18 හැවිරිඳි තරුණයෙකි.

    සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    ඌව කුඩාඔය පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අත්දැකීමෙන් කියන්නේ උබලටත් විශේෂයෙන් අක්කලා ඉන්නවනම් උබලට ලැබෙන්න තියෙන දෙයක් එයා බදින්න කලින්ම ලියාගනින්.මොකද බැන්දට පස්සේ ඒ ගෑණි අහන්නේ මිනිහා කියන දේ විතරයි.ඌ පෙරේත කාලකන්ණියෙක් උනොත් උබලට ලැබෙන්න තියෙන දේටත් කටුව ගහනවා අනිවා..
     
    • Like
    Reactions: sithija.h

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,279
    113
    අත්දැකීමෙන් කියන්නේ උබලටත් විශේෂයෙන් අක්කලා ඉන්නවනම් උබලට ලැබෙන්න තියෙන දෙයක් එයා බදින්න කලින්ම ලියාගනින්.මොකද බැන්දට පස්සේ ඒ ගෑණි අහන්නේ මිනිහා කියන දේ විතරයි.ඌ පෙරේත කාලකන්ණියෙක් උනොත් උබලට ලැබෙන්න තියෙන දේටත් කටුව ගහනවා අනිවා..
    :( :( :(
     
    kingdewi

    Well-known member
  • අත්දැකීමෙන් කියන්නේ උබලටත් විශේෂයෙන් අක්කලා ඉන්නවනම් උබලට ලැබෙන්න තියෙන දෙයක් එයා බදින්න කලින්ම ලියාගනින්.මොකද බැන්දට පස්සේ ඒ ගෑණි අහන්නේ මිනිහා කියන දේ විතරයි.ඌ පෙරේත කාලකන්ණියෙක් උනොත් උබලට ලැබෙන්න තියෙන දේටත් කටුව ගහනවා අනිවා..
    ඒක මචං :O
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක පොටෝ එකක මම දැක්ක ෂොපින් බෑග් වල වෙන වෙනම කෑලි දාල වලලල තිබිල ගොඩදාල තියෙනව :baffled:
     
    • Sad
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අත්දැකීමෙන් කියන්නේ උබලටත් විශේෂයෙන් අක්කලා ඉන්නවනම් උබලට ලැබෙන්න තියෙන දෙයක් එයා බදින්න කලින්ම ලියාගනින්.මොකද බැන්දට පස්සේ ඒ ගෑණි අහන්නේ මිනිහා කියන දේ විතරයි.ඌ පෙරේත කාලකන්ණියෙක් උනොත් උබලට ලැබෙන්න තියෙන දේටත් කටුව ගහනවා අනිවා..
    මොකද්ද අත්දැකීම?